sony xperia Android 4.3 9.2.A.2.5 update

chanaka

Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    මචන් sony xperia Android 4.3 9.2.A.2.5 update කරපු උන් ඉන්නවද හොදයිද මොනාද අලුත් features :D:D:D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපෝ ඔය සෝනි හුචක්කු අප්ඩේට් නම් කරන්නම් එපෝ, ලෙඩ ගොඩක ආරම්බයක් කියල මතක තියාගනිල්ලා, අප්ඩේට් කරන්නම ඕනේ නම්, බග්ස් මොනවද කියල හොදට හොයල බලල අප්ඩේට් කරපල්ලා:eek: