Sony Xperia I V

2osama

Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    Xperia ආපු ම කලේ පට්ට. 2009/2100 කලේ අපෙ අය්ය කෙනෙක් ලග තිබුණ.
    දැන් එන Phone නුත් Super බන් Stuck වෙන්නේම නැහැ
    Camera එක එහෙම සුපිරි ට තියෙනවා බන්
    ගණන් තමා දරාගන්න බැරි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    ලංකාවෙ brand new ගන්ඩ නැති එක තමා පස්නෙ
    ලංකාවේ ගන්නවා නම් Amazon තමා ලොකු ගානක් යනවා බං 🥴

    Sound chip එකත් පට්ට Sony වල
    සුපිරි Sony Earbud එකක් තියනවා නම් තවත් සුපිරි ඇති බං
    ------ Post added on Apr 13, 2024 at 8:59 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    සුපිරි Sony Earbud එකක් තියනවා නම් තවත් සුපිරි ඇති බං
    ------ Post added on Apr 13, 2024 at 8:59 PM

    Thread එකක් ලියන්න හිතන් ඉන්නේ headphone/ earbuds ඒවා මේවා ගැන වෙලාවක් නෑ නේ