WWE again Sony 1 ?

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    wwe-saturday-nights-main-event-jan-25-on-nbc-1-494-000-v0-vc7WaKZBJiSmjZi8_a25PDu9eJHgUY1SJj-0...jpg

    අද නිකන් චැනල් මාරු කරද්දී දැක්කේ Saturday Night Main Event ආයේ Sony Sports 1 එකේ යනවා මන් හිතුවේ Netflix කේස් එකෙන් පස්සේ නෑ කියලා
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    බලලා නෑ අවුරුදු 15 කින් විතර. දැන් වැඩකට ඇති උන් ඉන්නවාද?
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,974
    71,241
    113
    View attachment 260426
    අද නිකන් චැනල් මාරු කරද්දී දැක්කේ Saturday Night Main Event ආයේ Sony Sports 1 එකේ යනවා මන් හිතුවේ Netflix කේස් එකෙන් පස්සේ නෑ කියලා
    උඹලා ඔය මගුල් බලනවද බන්? ගූ ජරාවක්නෙ, අපි ඉස්සර School
    යන කාලේ අපේ උන් ඕවා vcd වල බලලා කියවනව 100, 101 අරූ මූට ගැහුවා මූ අරූගෙන් කෑව ගගා
     
    • Like
    Reactions: War Fighter

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,092
    5,968
    113
    උඹලා ඔය මගුල් බලනවද බන්? ගූ ජරාවක්නෙ, අපි ඉස්සර School
    යන කාලේ අපේ උන් ඕවා vcd වල බලලා කියවනව 100, 101 අරූ මූට ගැහුවා මූ අරූගෙන් කෑව ගගා
    umba ekale sirith maldama da kiyewwe.

    sirimath mage saki yahapath lamayeki
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,456
    113
    Heaven :p
    ඔව ඇත්තද බන්? ස්ක්‍රිප්ට් ද?

    මම පොඩිකාලෙ මතකයි එහාගෙදර එකා බලනවා.

    පණුවො කනවා, කිඹුල්ලු ඉන්න පොකුණු වලට උස්සල දානව, පුටු මේස වලින් ගහනවා, කටු ව්ගෙ තියෙන අයිටම් වලින් ගහනව බ්ල බ්ලා.

    දැනුත් එහෙමද :oo:
     
    • Haha
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,092
    5,968
    113
    ඔව ඇත්තද බන්? ස්ක්‍රිප්ට් ද?

    මම පොඩිකාලෙ මතකයි එහාගෙදර එකා බලනවා.

    පණුවො කනවා, කිඹුල්ලු ඉන්න පොකුණු වලට උස්සල දානව, පුටු මේස වලින් ගහනවා, කටු ව්ගෙ තියෙන අයිටම් වලින් ගහනව බ්ල බ්ලා.

    දැනුත් එහෙමද :oo:
    boru thamai rawatuna kiyanna lajjai ne .
    wwf nam issara awe maseta 1i 2i
    hulkhogon undertaker warrior innakale
     
    • Like
    Reactions: War Fighter

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    ඔව ඇත්තද බන්? ස්ක්‍රිප්ට් ද?

    මම පොඩිකාලෙ මතකයි එහාගෙදර එකා බලනවා.

    පණුවො කනවා, කිඹුල්ලු ඉන්න පොකුණු වලට උස්සල දානව, පුටු මේස වලින් ගහනවා, කටු ව්ගෙ තියෙන අයිටම් වලින් ගහනව බ්ල බ්ලා.

    දැනුත් එහෙමද :oo:
    It's literally in the name

    World Wrestling Entertainment