Sony Xperia L හෙල්ප් එකක් ඕනේ
මචන්ලා මම Sony Xperia L ෆෝන් එකක් අද ගත්තා මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනේ Sony Xperia L use කරන එළකිරි යාළුවාන් ගෙන්
මෙකට update එකක් ඇවිල්ල එක update කරොත් අවුලක් නැද්ද
අනිත් එක තමයි මම මෙකට mat cover එකක් දැන්මා දැන් ටිකක් touch වෙනවා හොරයි වගේ මේක එ කවර් එකේ අවුල්ක් ද ෆෝන් එකේ
අවුල්ක් ද අනිත් එක මේකේ data on කරලා browes කරද්දි ෆෝන් එක පොඩ්ඩක් heat වෙනවා මේක නොර්මල් ද උදව්වක් දෙන්න යාලු වනේ

mama dala tiyanne diamond screen protector anti screen protector ekik eka nan kisi aulak ne.