[CENTER]දන්නා කෙනෙක් මට මගේ සෝනි එක්ස්පිරියා පි ෆෝන් එක බුට් ලෝඩර් අන්ලොක් කරන තැන ඉඳන් කස්ටම් රෝම් එකක් ගහ ගන්න හැටි කියලා දෙන්න පුළුවන් ද? අනේ ලොකු උදව්වක්... මේ ජෙලි බින් මගුල නිසා හිර වෙනවා... වයිබර් යුස් කරද්දී ඉස්ටක් වෙනවා.... අනේ ඇහැකි කෙනෙක් මට උදව් කරන්නකෝ... ඉස්කයිප් වලට හරි ඇවිල්ල මට උදව්ව කරලා දෙනවද.... තනියම කොරන්න බයයි මචෝ.. කරලා එක්ස්පිරියන්ස් නැහැ නේ... [/CENTER]