Sony Xperia P Help

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
මචන් මන් දැන් ගොඩක් දවස් ඉදන් Sony Xperia P ෆොනේ එකක් ගන්න හොද තැනක් හොයා හොයා හිටියේ.මචන් මේ ෆොනේ Shop වලින් Warranty clam අවුල නැති හොද service එකක් තියෙන ෂොප් එකක් කියනකො.

Divine Celluler
Celltronics
Dialcom

Divine උන් ගව තියෙන්නේ packing කඩපු ෆොනේ.උන් කියනවා sony phone company එන්නැති හින්ද උන් කලා චෙච්ක් කරලලු ගන්නේ.එක අවුලක් නැද්ද. Divine එකේ උන් දෙන්නේ 1 year warranty .අනිත් උන් 2 year දෙනවා last year එක service warranty.

හොද Shop ekak කියනකො මට ෆොනේ එකක් ගන්න මේ shop 3 න්.

Plzzzz help me............ :( :( :(
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම තමයි මම හිතන්නේ කොහෙත්....... කෝකටත් කියලා youtube එකේ Sony Xperia P unboxing කියලා සර්ච් කරලා ඒ වීඩියෝ දෙකක් තුනක් බලලා යන්න..... ඇත්තටම ෆෝන් එක එන බොක්ස් එකේ තියෙන දේවල් මේ ගන්න හදන එකෙත් තියෙනවද කියලා හිතේ සැක නැතුව චෙක කරගන්න පුළුවන් එතකොට.......
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    එහෙම තමයි මම හිතන්නේ කොහෙත්....... කෝකටත් කියලා youtube එකේ Sony Xperia P unboxing කියලා සර්ච් කරලා ඒ වීඩියෝ දෙකක් තුනක් බලලා යන්න..... ඇත්තටම ෆෝන් එක එන බොක්ස් එකේ තියෙන දේවල් මේ ගන්න හදන එකෙත් තියෙනවද කියලා හිතේ සැක නැතුව චෙක කරගන්න පුළුවන් එතකොට.......

    එකනම් ඇත්ත බන්,එත් warranty clam හොද කොහෙද දන්නා නේ බන්.ෆන් එක අරන් මොකක් හරි අවුලක් ගියොත් උන් ගේ එක හද ගන්න උන්ට වදින්න වෙනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකනම් ඇත්ත බන්,එත් warranty clam හොද කොහෙද දන්නා නේ බන්.ෆන් එක අරන් මොකක් හරි අවුලක් ගියොත් උන් ගේ එක හද ගන්න උන්ට වදින්න වෙනවා.

    එක ගැනනම් මට උඹට හරියන උත්තරයක්‌ දෙන්න බෑ බං මොකද මම ඔය ෂොප් 3 ගැනම දන්නේ නෑ විස්තර....... හැබැයි බත්තරමුල්ලේ CELL CORNER කියලා ෂොප් එකක් තියෙනවා ඒකෙන් අහලා බලන්න උන්ගේනම් සර්විස් එක හොඳයි මම පාවිච්චි කරන නොකියා එක ගත්තෙත් එතනින්........ මෙන්න නම්බරේ 0114890222........
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    අපෝ උන් නම් කොහොමත් හරි න බන්.

    matanan aulak na ban...danna kaale idala ungen phone gatte..habai aulak tibboth hadala denawa...Nokia ekak gatta 00 IMEI..dan use karanne ACEII eka...eke IMEI eka 05 (Finland)..aulak tibboth hadalanan denawa..baduth hodai...1000k wage wadi unge!!eth service eka aulak na matanan
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    එක ගැනනම් මට උඹට හරියන උත්තරයක්‌ දෙන්න බෑ බං මොකද මම ඔය ෂොප් 3 ගැනම දන්නේ නෑ විස්තර....... හැබැයි බත්තරමුල්ලේ CELL CORNER කියලා ෂොප් එකක් තියෙනවා ඒකෙන් අහලා බලන්න උන්ගේනම් සර්විස් එක හොඳයි මම පාවිච්චි කරන නොකියා එක ගත්තෙත් එතනින්........ මෙන්න නම්බරේ 0114890222........

    Thank macho man call ekak dala balannam..