Sony Xperia S :D

Nuwara Kaluwa

Member
Nov 26, 2013
173
7
0
Man Phone Ekak Ganna Gihin Atharaman Eela Inne.
Anthimedi Meka Ganna Beluwe.

sony-xperia-s.jpg


Meke Battery Eka Removable Na.
Eka Nisa Ganna Epada Bannnnn?
Battery Kochchara Karanwada?

Methanin Honda Shop Eka Mokakda? Gana Awulak Nane. Service Eka Honda Warranty Claim Karanna Giyama Boru Karannathi Place Ekai Ona.
LHzk4wo.png
 
  • Like
Reactions: metrix2

i-maxz

Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    machan cam performance nam hodai eth Xperia S eke battery gana nm mata satiz na..mage laga tiyenne SL eka dan masa 8k vthara use kala..mn nm kiyanne Android atharala Windows phone ekakata palayan kiyala.. anika Xperia S ekata wada dan aluth models tiyanawa oya price ekata check karala balapan.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම පාවිච්චි කරන්නෙත් ඔයේ phone එකම තමා .පට්ට පට පට. cam එක සුපිරි. මටනම් phone එක හොදටම සැටිස්. battryanam මට අවුලක් නැ, හොදටෝම ඇති. :)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    DIVINE ගැන හොඳයි කියලා කියනවා මම මේ කිරියේම ගොඩක් තැන් වල දැක්කා..........
    :yes::yes::yes: DIVINE වලින් තමයි මාත් ගත්තේ..සිංහල කඩයක්..අවුලක් ආවොත් 1 to 1 replace කරනවා...
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජොනී බට්ට;16053720 said:
    මම පාවිච්චි කරන්නෙත් ඔයේ phone එකම තමා .පට්ට පට පට. cam එක සුපිරි. මටනම් phone එක හොදටම සැටිස්. battryanam මට අවුලක් නැ, හොදටෝම ඇති. :)

    onna balapan phone ekn gaththu photo tikak.

    copy_zps5f993ab5.jpg


    sdfsd_zps9425e775.jpg


    cpoy1_zps69dafa49.jpg


    :P:P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Orginal Ekenam Ehema Awulak Neha.
    Lankawata Gennana Tharamak Gennanne Fake Sony Xperia nisa thma oya awula

    :yes::yes:...මගේ යාලුවෙක් ලගදි MC එකේ තියෙන මුස්ලිම් කඩේකින් අරන් xperia එකක්...ඒකෙ ටච් එක අවුල් හොදටම..මාරු කරන්න ගිහාම, තියෙන අනිත් ඒවයෙත් ඒ ලෙඩේ ම ලු..