Sony Xperia Sinhala FB

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා මo ගාව තියෙන්නේ Sony Xperia P එකක් , මේකේ Default ආපු facebook app එකෙන් යද්දී සිංහල අකුරු (#$%&!@#) චකලබකන් වෙලා පෙන්නේ , මේක හදා ගඳ විදියක් නැද්ද , app එක updated

    මන් දැකල තියෙනවා සන්සුන් වල එහෙම එළකිරි වගේ සිංහල පේනවා කිසිම අවුලක් නැතුව ...

    වෙන app එකක් නොදා මේක ගොඩ දාගන්ඩ විදියක් නැද්ද ???
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ඉතින් නියම සිංහලයෙක් වගේ සොන්සුන් එකක් ගනින් වැඩේ ඉවරයි නේ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    hikz maath Sony, root karala sinhala font damma ma hari yanava lu but root karala warranty kelavagena ochchara dukak widiala sinhala post balanne mokatada kiyala wade allala damma :rofl: :rofl: :rofl: