Sony Xperia T

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Man Sony Xperia T ekak ganna yanne! Use karana kattiya, karala thiyena kattiya poddak mathana ogollonge adahas daamu balanna!
    :yes::yes::yes::yes:

    Puluwan nam loku udawwak dan market eke thiyena price ekath daanna.
    :yes::yes::yes::yes:
     
    7.5G

    Member
    Sep 16, 2009
    294
    5
    0
    Inside A Computer
    K Elaz bro.. eka keeyak wenawada??:yes::yes:

    31k withara wenawa machn....

    samsung wala duel sim 4n walata wada meka quality ekak thiyawa machan

    sony-xperia-e-dual.jpg
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    සෝනි ගන්න සැම්සුන් වලට වඩා බැටරි ලයිෆ් එක හොඳයි.. මම ගැලැක්සි S, SII, W i8150 පාවිච්චි කරල තියනව, ඒ ඔක්කොටම වඩා දැන් තියන සෝනි xperia v එකේ බැටරි ලයිෆ් එක පට්ට. hard use කරලත් දවස් දෙකකට ආසන්න කාලයක් තියනවා.
     
    • Like
    Reactions: 512kbps

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    xperia Z, ZL try ekak denna
    netnam denmama ganna epa ban oka
    xperia Z release unama ganna price adu wei

    V ekath ela
     
    • Like
    Reactions: 512kbps

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    සෝනි ගන්න සැම්සුන් වලට වඩා බැටරි ලයිෆ් එක හොඳයි.. මම ගැලැක්සි S, SII, W i8150 පාවිච්චි කරල තියනව, ඒ ඔක්කොටම වඩා දැන් තියන සෝනි xperia v එකේ බැටරි ලයිෆ් එක පට්ට. hard use කරලත් දවස් දෙකකට ආසන්න කාලයක් තියනවා.

    ehemada k elazz... thanks mchn.. :yes::yes::yes:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සෝනි ගන්න සැම්සුන් වලට වඩා බැටරි ලයිෆ් එක හොඳයි.. මම ගැලැක්සි S, SII, W i8150 පාවිච්චි කරල තියනව, ඒ ඔක්කොටම වඩා දැන් තියන සෝනි xperia v එකේ බැටරි ලයිෆ් එක පට්ට. hard use කරලත් දවස් දෙකකට ආසන්න කාලයක් තියනවා.

    Xperia V eka kiyak wenawada machan?