thnkz machn..et J eka awul kiyala kiyanawa ban godak aya..patta widiyata lag wenawalu..uba e gana dannawa nam kiyapan..
ගන්නවනම් 1GB RAM තියෙන එකක් ගනින් ටිකක් වැඩිපුර වියදම් කරන්න පුලුවන් නම්
නැත්නම් Galaxy Ace 2 එක ගනින්. ඒකෙ RAM එක 768MB තියනව(34 කට වගේ ගන්න පුලුවන්)