Sony Xperia U (Rom+Kernel)

trh88

Junior member
  • Apr 6, 2009
    395
    9
    18
    ශ්‍රී ලංකවේ
    Sony Xperia U

    මේ phone එකට ගැලපෙන හොඳ custom rom එකකුයි, kernel එකකුයි කියන්නකො මචංලා !!

    11.gif
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕකට කස්ටම් රොම් දාන්න එපා , අපරාදේ ෆෝන් එක සවුත්තු වෙනවා , ආයේ ස්ටොක් රොම් එක දැම්මත් හරියට සෙට් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ..
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඕකට කස්ටම් රොම් දාන්න එපා , අපරාදේ ෆෝන් එක සවුත්තු වෙනවා , ආයේ ස්ටොක් රොම් එක දැම්මත් හරියට සෙට් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ..

    LOL