Sony Xperia XA1 Ultra ගන්න හොඳ කඩයක් කියපන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Sony Xperia XA1 Ultra ගන්න හොඳ කඩයක් කියපන්

    Sony-Xperia-XA1-Ultra-Review-TI.jpg
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පොඩ්ඩක් ඉවසල ඉදපන් Sony Xperia XA1 Plus එනකල්.... :love::love::love:
    https://www.gsmarena.com/sony_xperia_xa1_plus-8840.php

    XA1 Plus එකේ පට්ට Battery life එකක් නේ තියෙන්නේ , ඉස්සර sony වල සිංහල font පෙන්නේ නැති ප්‍රශ්නයක් තිබුනා නේද ? දැන් එක විසඳිලාද ?
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    sony phones ganna epa ban durability eka adui.. c4 ekak thibba singer eken warranty walin deparak display maru kala passe signal awulak wela phone ekama replace kala.
    Samsung c5 pro wage balapan oya ganata .Samsung durability wadi.