Sony Xperia XZ3 ගැන දන්නා අය ?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113

    මචන්ලා Gaming + Video watching වලට phone එකක් පොඩ්ඩක් බැලුවා Used Sony XZ3 තියනවා 28-35 range එකට දැන්
    ඒ features තියන එකක් ඒ ගානට වෙන market එකේ හොයන්න්න බැහැ
    XZ3 ගැන දන්නා අය ඉන්නවද ? කොහොමද phone එක ?​
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93

    SONY තමයි මගෙ favorite ම mobile brand එක. හැබැයි දැන් mid range එකේ phones එන්නැති හින්දා XZ3 ගොඩක් කලින් release වුන හින්දා ගන්න එපා කියලා මම කියන්නේ. favorite ම brand එක වුනත් battery case එක ලොකුවටම තියනවා. iPhone, OPPO, OnePlus, Google Pixel, ASUS Rog Mobile, Lenovo Legion Mobile, Black Shark, ZTE recommend කරන්න පුළුවන්. දාලා තියන ගානේ හැටියට OPPO A53 වගේ එකක් තමයි හොඳයි කියලා කියන්න පුළුවන්. දැන් SONY ගන්නවනන් phone 2ක් වගේ තමයි අලුතෙන් release කරලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: kinkon and gayan94

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    SONY තමයි මගෙ favorite ම mobile brand එක. හැබැයි දැන් mid range එකේ phones එන්නැති හින්දා XZ3 ගොඩක් කලින් release වුන හින්දා ගන්න එපා කියලා මම කියන්නේ. favorite ම brand එක වුනත් battery case ලොකුවටම තියනවා. iPhone, OPPO, OnePlus, Google Pixel, ASUS Rog Mobile, Lenovo Legion Mobile, Black Shark, ZTE recommend කරන්න පුළුවන්. දාලා තියන ගානේ හැටියට OPPO A53 වගේ එකක් තමයි හොඳයි කියලා කියන්න පුළුවන්. දැන් SONY ගන්නවනන් phone 2ක් වගේ release කරලා තියෙන්නේ.
    Ewa Wala Ara wage gaming experience ekak Gabba puluean da machan? Mama balwe display ekai cpu ekai e ganata echara advanced ekak set une na ekai
     
    • Like
    Reactions: KMAInteract

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Sony පට්ට brand එකක්...
    හැබැයි XZ3 එක පරණයි මචං...
    අලුත් එකක් ගන්න බලන්න... සෙට් එකක් ඇවිල්ල තියෙනවා...
    ලංකාවෙ දැන් sony නෑ කියන එක නම් සෑහෙන්න පාඩුවක් :(
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Ewa Wala Ara wage gaming experience ekak Gabba puluean da machan? Mama balwe display ekai cpu ekai e ganata echara advanced ekak set une na ekai
    Ow e ganata display, cpu echchara advanced ekak ne mata mathaka widihata. Used hinda gannawanan balagenama ganna. Battery eka thamai lokuwatama balanna thiyenne
     
    • Like
    Reactions: kinkon

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මචන්ලා Gaming + Video watching වලට phone එකක් පොඩ්ඩක් බැලුවා Used Sony XZ3 තියනවා 28-35 range එකට දැන්
    ඒ features තියන එකක් ඒ ගානට වෙන market එකේ හොයන්න්න බැහැ
    XZ3 ගැන දන්නා අය ඉන්නවද ? කොහොමද phone එක ?​
    මේ ෆෝන් එක නන් ගානට හොඳයි.හැබැයි බැටරි එක නන් සවුත්තු ඇති.නැත්තං පොකෝ එෆ්1 එක බලන්න.
     
    • Like
    Reactions: KMAInteract

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Sony කියන්නේ කාලයක් උඩින්ම තිබ්බ සුපිරි බ්‍රෑන්ඩ් එකක් තමයි. ඒත් XZ3 එක පරණයි නේ බන්....
     
    • Like
    Reactions: KMAInteract

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    අම්බෝ... HTC කියන්නේ පිස්සුවක් ඒ කාලේ... ඒ දවස් වල ප්‍රීමියම් කියන කැටගරි එකේ නම්බර් වන්... :love2:
    මගෙ පළවෙනි android එක HTC Wildfire S
    සුපිරිම එකක්... තාමත් තියෙනව touch එක ගිහින් තියෙන්නෙ... 😕
     
    • Like
    Reactions: KMAInteract