Sony xperia Z1 help....

godagedera

Junior member
  • Jun 9, 2008
    239
    6
    18
    World Wide Web
    මචන් ල මම Sony Xperia Z1 (රටින් ගෙන්නුවා).ඊට පස්සෙ android 4.3 වලට update කරා.කවුරු හරි දන්නවඳ . Sony Xperia Z1 phone 1 න් 3g call 1 ගන්නෙ කොහොමඳ කියලා????