SONY XPERIA

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Machanla man phone ekak ganna hithan inne...
    :)

    Sony Xperia Z5 Premium v Sony Xperia XA1 Ultra

    Oya deken mokadda hoda phone eka??? :confused:

    Z series eka nam hodai kiyala godak aya kiyanawa...

    Aurudda gana nam mata aulak na... :rolleyes:

    Danna kenek innawa nam kiyannako.... :D

    Menna gsmarena eke link eka...
    https://www.gsmarena.com/compare.php3?idPhone1=7536&idPhone2=8595
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Sony :(:sorry::eek::confused::rolleyes:

    ඔය දෙක පරණ වැඩි නැද්ද කොල්ලෝ :rolleyes:
     
    Last edited:

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    XA1 Ultra eka nam 2017...
    Z5 eka nam 2015...
    Oya dekama thama enawa neh???
    Mata anik brands alluwe na...budget eke hatiyata nam oya deka thama thiyenne...
    :confused:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මට Xperia Z එකක් තියෙන්නෙ... ෆෝන් එක ආපු දවස් වලමයි ගත්තෙ, දැන් අවු: 5<ක් විතර වෙනවා....අවුලකට තියෙන්නෙ කැමරා එක විතරයි... indoor එහෙම පට්ට චා..එලියෙ ටිකක් ශේප් :)

    අනිත් ඒවා එක්ක බලද්දි ෆෝන් එක ශේප් බන්... වෙන අවුලක් නෑ..ස්ලොව් එහෙමත් නෑ
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මට Xperia Z එකක් තියෙන්නෙ... ෆෝන් එක ආපු දවස් වලමයි ගත්තෙ, දැන් අවු: 5<ක් විතර වෙනවා....අවුලකට තියෙන්නෙ කැමරා එක විතරයි... indoor එහෙම පට්ට චා..එලියෙ ටිකක් ශේප් :)

    අනිත් ඒවා එක්ක බලද්දි ෆෝන් එක ශේප් බන්... වෙන අවුලක් නෑ..ස්ලොව් එහෙමත් නෑ
    මාත් Z එක brand new ගත්තේ අවුරුදු 3කට කළින් :) තාම තියෙනවා , දැන් නම් අම්මා use කරන්නේ:yes: සුපිරි භාණ්ඩයක් තමා :love: Camera noise low light වල තියෙනවා Sony Z එකේ , Sony UI නිසා පොඩ්ඩක්වත් lag වෙන්නේ නෑ :shocked:
    Sony වලට හිත ගියොත් වෙන Brands අදාළ ම නෑ :P

    Z5 Premium නම් Brand new වෙන්න බෑ. තියෙනවා නම් හොදයි ඉතින්:D ඔය දෙකෙන් XA1 එක හොදයි කියලා හිතෙනවා (හැබැයි 4K display, Waterproof එක්ක නම් Z5 තමා )
     
    Last edited:
    • Like
    Reactions: CorD SaC

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    Z5 Definitly
    Don't go for sony phones released after 2015 except XZ...
    Sony is going to its self distruction rapidly..Releasing Crappy phones with ugly shapes ......
    No innovative things like their past.......
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    man gawa thiyenne z5 dual
    patta, slow wenne na. haba heat wewa anm phone eka, water seal eka lose wenna puluwan. tika kalayak yaddi.
    pahugiya kale rsneta seal eka lose wela mage athin wathura giya.

    Phone eka PATTA...

    ZAUltra ekath patta. display lokui.
    ram hodai.

    ZA ultra ganna.

    Android update eka enwa ne thwa awuruddakata..
    SLOW nam wenne na.

    camera gana kiynwa nam, anith ewa wala lassan athiyenne phone ekata witharai. PC ekat dala baluwam G7i
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මට Xperia Z එකක් තියෙන්නෙ... ෆෝන් එක ආපු දවස් වලමයි ගත්තෙ, දැන් අවු: 5<ක් විතර වෙනවා....අවුලකට තියෙන්නෙ කැමරා එක විතරයි... indoor එහෙම පට්ට චා..එලියෙ ටිකක් ශේප් :)

    අනිත් ඒවා එක්ක බලද්දි ෆෝන් එක ශේප් බන්... වෙන අවුලක් නෑ..ස්ලොව් එහෙමත් නෑ

    Cam eke mokadda machan case eka? :confused: