sony phone help

sumedha90

Active member
  • Nov 1, 2014
    549
    45
    28
    mcn sony z ultra kiyana phone eka use karana aya innawda???? ee phone eka hodaida??? dan eke price kohomada???? kohenda gatte???? sony wala xperia xa ultra eka kohomada??? normally phone walin samsung da hoda sonyda????
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    z ultra parana wedi, use karapuwaa aththe godak welaawata, xa untra eka 50 gaanak mama singar eken ahuwa,

    athdekeemen kiyanne samsung wala specs wedi sony walata saapekshawa, hebei multitasking sony wala wedi,

    hebei sony wala ගොඩක් දුරට ඕනම phone එකක් ඒ කියන්නෙ mid range, low end, high end phone කල් පැවැත්ම වැඩී සැම්සුන්ග් වලට වඩා,
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,248
    5,305
    113
    Panadura
    Sony Z Ultra

    දැන් මේක මෙහෙ ෂොප් වල ගන්න නෑ. මං ලග තියෙන්නේ රට ඉදන් එවපු එකක්. Ebay තියෙනවා බලන්න. ස්ක්‍රීන් සයිස් එක 6'4 ඒකයි වාසිය. මේක ලෝකේ ලොකුම ෆෝන් එක. :yes::yes::yes::D

    07ae0358dc.jpg