Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sony z3 compact help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට 18ක් යනවා කිව්වානේ..?

ඕකේ.

01.යාලුවෝ දෙන්නෙක් එක්ක ඕක ගත්ත ශොප් එකට පලයන්.වරුවක් නිවාඩු දාලා.ගිහිල්ලා ශේප් එකේ අහපන් මේක ක්ලේම් කරනවාද නැද්ද කියලා.නෑ කිව්වොත් වරුවම එතෙන්ට වෙලා ඉදගෙන ෆෝන් ගන්න එන එන එකාට කියපන් මුන් මෙන්න මෙහෙමයි කරන්නේ මෙතනින් ගන්න එපා කියලා.උන් කීයටවත් පොලිසි යන්නේ නෑ.මොකද උන් ෆෝන් ගේන්නේ ඉමි රෙජිස්ටර් නොකර.වාත වෙද්දි ආයේ ආයේ කියපන් ෆෝන් එක හදලා දෙන්න කියලා.

මේක බෝරින්ග් මූඩ් එකක නැතිව ෆන් මූඩ් එකක කරපන්.

මුලින්ම උන් එක්ක කතා කරන එක පුලුවන් නම් වීඩියෝ කරපන්.ඒක යූ ටියුබ්,එෆ්බී එකේ දාපන්.උඹලා කඩේට එන එවුන්ට සිද්ධිය කියන එකත් පුළුවන් නම් වීඩියෝ කරලා දාපන්.

02.වොක්ශෝල් වීදියේ තියෙනවා පාරිභෝගික කටයුතු අධිකාරිය.එතෙන්ට පලයන්.තියෙන කොළ අරවා මේවා ඔක්කොම අරන් පලයන්.එතන ඉන්නේ සිංහල මිනිස්සු ටිකක්.හරිම අහිංසක විදියට එතනදි හැසිරියන්.අමාරුවෙන් සල්ලි එකතු කරලා ෆෝන් එක ගත්තේ කියපන්.එතන ලොක්කා ගෑණු කෙනෙක්.හරිම ඉක්මනට හිත උණු වෙනවා.

පස්සේ උන් ඕකට Inquery එකක් කරනවා.ගොඩාක් වෙලාවට ඩයල්කොම් එකේ එවුන් කියාවි උඹ ශොප් එකේ පිස්සු නටපු එක.උඹ කියපන් මම මෙහෙම අධිකාරියක් තියෙනවා කියලා දැනගත්තේ එදා එහෙම පිස්සු නටද්දි ආපු කෙනෙක් කිව්වට පස්සේ කියලා.ඒ වාක්‍යයෙන් ඔක්කොම හරි.අධිකාරියේ එවුන්ටත් ඕන ඒක ප්‍රසිද්ධ කරන්න.

ගොඩාක් වෙලාවට මේ ක්‍රම දෙකෙන් එකක් හරියනවා.

මගේ යාලුවෙක්ගේ ගර්ල්ට අරන් දීපු ටැබ් එකකට කෙලවිලා අපි ලොකු ගේමක් ඉල්ලුවා.අන්තිමට උන් නඩු කියන්න ආවා.පාරිභෝගික අධිකාරිය උන්ගේ සල්ලි වලින් අපි වෙනුවෙන් නීතිඥයෝ අල්ලනවා.කිසි දේකට බය වෙන්න ඕන නෑ.උන් එක්ක අරුන් ගේම ඉල්ලුවොත් ඒ ඩයල්කොම් එකේ අවසානය...

[QUOTE="Z e u s, post: 19624550, member: 555732"] [SIZE="4"][COLOR="DarkGreen"] උඹට 18ක් යනවා කිව්වානේ..? ඕකේ. 01.යාලුවෝ දෙන්නෙක් එක්ක ඕක ගත්ත ශොප් එකට පලයන්.වරුවක් නිවාඩු දාලා.ගිහිල්ලා ශේප් එකේ අහපන් මේක ක්ලේම් කරනවාද නැද්ද කියලා.නෑ කිව්වොත් වරුවම එතෙන්ට වෙලා ඉදගෙන ෆෝන් ගන්න එන එන එකාට කියපන් මුන් මෙන්න මෙහෙමයි කරන්නේ මෙතනින් ගන්න එපා කියලා.උන් කීයටවත් පොලිසි යන්නේ නෑ.මොකද උන් ෆෝන් ගේන්නේ ඉමි රෙජිස්ටර් නොකර.වාත වෙද්දි ආයේ ආයේ කියපන් ෆෝන් එක හදලා දෙන්න කියලා. මේක බෝරින්ග් මූඩ් එකක නැතිව ෆන් මූඩ් එකක කරපන්. මුලින්ම උන් එක්ක කතා කරන එක පුලුවන් නම් වීඩියෝ කරපන්.ඒක යූ ටියුබ්,එෆ්බී එකේ දාපන්.උඹලා කඩේට එන එවුන්ට සිද්ධිය කියන එකත් පුළුවන් නම් වීඩියෝ කරලා දාපන්. 02.වොක්ශෝල් වීදියේ තියෙනවා පාරිභෝගික කටයුතු අධිකාරිය.එතෙන්ට පලයන්.තියෙන කොළ අරවා මේවා ඔක්කොම අරන් පලයන්.එතන ඉන්නේ සිංහල මිනිස්සු ටිකක්.හරිම අහිංසක විදියට එතනදි හැසිරියන්.අමාරුවෙන් සල්ලි එකතු කරලා ෆෝන් එක ගත්තේ කියපන්.එතන ලොක්කා ගෑණු කෙනෙක්.හරිම ඉක්මනට හිත උණු වෙනවා. පස්සේ උන් ඕකට Inquery එකක් කරනවා.ගොඩාක් වෙලාවට ඩයල්කොම් එකේ එවුන් කියාවි උඹ ශොප් එකේ පිස්සු නටපු එක.උඹ කියපන් මම මෙහෙම අධිකාරියක් තියෙනවා කියලා දැනගත්තේ එදා එහෙම පිස්සු නටද්දි ආපු කෙනෙක් කිව්වට පස්සේ කියලා.ඒ වාක්‍යයෙන් ඔක්කොම හරි.අධිකාරියේ එවුන්ටත් ඕන ඒක ප්‍රසිද්ධ කරන්න. ගොඩාක් වෙලාවට මේ ක්‍රම දෙකෙන් එකක් හරියනවා. මගේ යාලුවෙක්ගේ ගර්ල්ට අරන් දීපු ටැබ් එකකට කෙලවිලා අපි ලොකු ගේමක් ඉල්ලුවා.අන්තිමට උන් නඩු කියන්න ආවා.පාරිභෝගික අධිකාරිය උන්ගේ සල්ලි වලින් අපි වෙනුවෙන් නීතිඥයෝ අල්ලනවා.කිසි දේකට බය වෙන්න ඕන නෑ.උන් එක්ක අරුන් ගේම ඉල්ලුවොත් ඒ ඩයල්කොම් එකේ අවසානය...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom