sonyericsson Phone ඒකේ video-forward,rewine කරන්න බෑ

luksh

Active member
  • sonyericsson Phone ඒකේ video-forward,rewine කරන්න බෑ

    මගේ phone එක sony ericsson w66oi එකක්..ඒකේ video ප්ලේයර් එකේ video එක forward ,rewineකරන්න බෑ.. ඒක කරන්න විදියක් තියනවද නැත්තම් මට mobile video player app එකක link එකක් එවන්න please
    thankss