අපේ රටේ අතීතයේ ප්‍රධාන බලශක්ති උත්පාදක ප්‍රභවය වෙලා තිබුනේ ජලය. ජලයේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය කරලා තමයි විදුලි බලය අතීතයේ උත්පාදනය කළේ. නමුත් දැන් දැන් වෙනත් ප්‍රභව වෙත අවධානය යොමු වෙලා. ඉන් සුළං බලය ප්‍රධානයි. අපේ රටේ සුළං බලාගාර (Wind Farms) දෙකක් තියෙනවා. එකක් හම්බන්තොට. අනෙක පුත්තලම. අපි මේ පාර එලකිරි සංචාරකයා තුළින් යන්න බලාපොරොත්තුව පුත්තලම Wind Farm එකටයි.
Soon On ElaKiri Traveler
Soon On ElaKiri Traveler






