Soora pappa ( සිංහල ), අරේ සහ මරේ සහ තවත් ........

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    000204AE.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ බොහොම පින්..:D

    කකුල කඩාගෙන ගෙදරට වෙලා ඉන්නවා කරන්න දෙයක් නැතුව. කාටුන් ටිකක් බලන්න හිතිල හෙව්වා එකක්වත් හරියට නෑ.

    ටිං ටිං එහෙම දෙක තුනයි තියෙන්නේ..

    බොහොම ස්තූතියි මචෝ...:yes:
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මං එකතු කරගත්තු....

    • Soora pappa (සිරසෙ ගියපු සිංහල හඩ කවපු එක )
    • අනුපමා
    • අරේ සහ මරේ
    • ගීතයක අරුත... (සසා සහ තව එලකිරි කොල්ලෙක්ගෙ වැඩක් .. (මම පුලුවන් විදියට එකතුකරගත්ත නිදහසේ විදින්න) )
    ගොඩක් දෙනෙක් ඉල්ලපු හින්ද ඔන්න ආයෙත් දැම්මා...
    (ගොඩක් අය මගෙ රෙප් කපල තිබ්බ පරන ත්‍රෙඩ් එකේ ලින්ක් එක වැඩනෑ කියල. ඒකට කමක් නෑ.. මෙන්න තියෙනව මම ගාව තියෙන ඔක්කොම ටික අරගෙන අහල බලල සතුටුවෙන්න.. )

    මෙන්න ලින්කුව
    http://sdrv.ms/V9NU1C

    Thank you sooooo much.

    You must spread some Reputation around before giving it to paralk again.