ado oka patta nam mekata monada kiyanne.. balapan adenava
https://www.youtube.com/watch?v=hlSNBjbo-N0
ඒකාලේ සිරෙසේ පට්ට හඩකවන සෙට් එකක් උන්න. චූටි මල්ලි පොඩි මල්ලි සෙට් එක. අපි කාටුන් බලපු කාලේ කොච්චර ලස්සන කාටුන් ගියාද. දැන් ඉන්න පොඩි උන්ට බලන්න වෙලා තියෙන්නේ ඉන්දියන් ගූ කාටුන්.