Soora Pappa

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අර වෙද පප්පට පිස්සු හැදෙන එක නැද්ද බන්

    අඩේ මමත් හෙන ආස එපිසෝඩ් එකක් බං...:love:
    රෝමන් කාරයෙක් අල්ලගෙන් ඌට අරිෂ්ටේ පොවලා ටෙස්ට් කරන එක තමයි පට්ට..:lol:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ado ayith sirase soora pappa yanawalu neh .. mamath balanawa ban eka ayith giyoth... balahan ithin apith balanawa ape lamayinuth balanawa ekama cartoon, ithin balahanko ratak widihata kohomada api issarahata yanne kiyala lol

    :lol: patta cartoon mewa
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    වැඩ 12 එකේ එක නැද්ද බන් . එක තමා පට්ටම . කී පාරක් බැලුවත් එපා වෙන්නේ නැ :love::love: