Sooriya Kusuma - සූරිය කුසුම ටෙලි වෘතාන්තය
වෙලාව තියනවා නම් බලන්න - "කූඹියෝ මොඩල්" නමුත් ඉටත් වඩා ලස්සන ටෙලි නාට්‍යක්.
අධ්‍යක්ෂණය: ආචාර්ය ජයලත් මනෝරත්න
කතාව සහ රූපවාහිනි රචනය: චූලාභය ශාන්ත කුමාර හේරත්
Youtube Playlist
අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ ටෙලි වෘතාන්තය ඔස්සේ එහි රචකයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්රහයක යෙදේ.
පොතකුත් තියනවා !!!
Sooriya Kusuma Book

matanam ehema deyak meter une naha, oke wenne sahadarayo dennek randu wela ekek marenawa, passe anika pawulama marala podi kellawa itiri karana scene ekane
passe kella loku wela mystery eka solve karagannawa good flow but cannot compare with koombiyo
godak un lankawe teledramas kohomath hariyata balanne na,koombiyo eka occhara uda awe FB nisa,eka nisa ekata occharama credit ekak awe,mata nam meka koombiyonta wada chamath karajanakayi,meke rangapanne Thumindu Dodantenna (Jehan) ge attha wife Kalani Dodantenna 