SOPHOS HELP

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    අපෙ කම්පනි එකේ ඉන්ටර්නෙට් සමහර සයිට් බ්ලොක් කරලා තියෙන්නෙ.අද SOPHOS කියලා කම්පනි එකකින් ඇවිත්.සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඉන්ස්ටෝල් කලා.SOPHOS END PONIT කියලා.අපි මෙහෙ පීසී වලින් ෆිල්ම්ස් එහෙම ඩව්න්ලෝඩ් කරනවා.මට දැනගන්න ඕනෙ.මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපේ ඩේටා කවුන්ට් කරන්න පුලුවන්ද කියලා.මන් ඉන්ටර්නෙට් එකේ බැලුවට හොයාගන්න බෑ.අපි යන සයිට් එහෙම බලන්න පුලුවන්ද කියලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    SG-550-Front_grande.png

    https://www.sophos.com/en-us/products/endpoint-antivirus.aspx#
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    එතකොට මේක නෙට්වර්ක් ස්විච් එකකට සම්බන්දඑකක් ද.මේකෙන් ඩේට කවුන්ට් කරන්න පුලුවන්ද

    no macho. Sophos kiyanne Firewall eka. (sophos is the brand) (other popular brands - Fortinet, Cisco, F5, Checkpoint, PaloAlto etc)
    End point eken karanawa atthe ubalage PC walata antivirus ekak wage wada karana eka wenna ona. man firewall gana lokuwata danne na

    sophos-email-security-control-diagram.gif
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෙ කම්පනි එකේ ඉන්ටර්නෙට් සමහර සයිට් බ්ලොක් කරලා තියෙන්නෙ.අද SOPHOS කියලා කම්පනි එකකින් ඇවිත්.සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඉන්ස්ටෝල් කලා.SOPHOS END PONIT කියලා.අපි මෙහෙ පීසී වලින් ෆිල්ම්ස් එහෙම ඩව්න්ලෝඩ් කරනවා.මට දැනගන්න ඕනෙ.මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපේ ඩේටා කවුන්ට් කරන්න පුලුවන්ද කියලා.මන් ඉන්ටර්නෙට් එකේ බැලුවට හොයාගන්න බෑ.අපි යන සයිට් එහෙම බලන්න පුලුවන්ද කියලා.
    who installed sophos end point ? Sophos does not directly come to customer sites to install antivrus software. It has to be a reseller.

    Sophos has both firewalls and anti virus software.
    The antivirus software goes as Sophos End Point. It does not track the download usage but it can log and block access to various sites if configured properly.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Shopos firewall eken manage karanna plwam okkma bn.. giyapu sites blnna plwam.. :P ubalata download karanna wen ne films oka hariyta config kala nm inna network admin hehe :D sorry.com
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Voltage:22014696 said:
    එතකොට මේක නෙට්වර්ක් ස්විච් එකකට සම්බන්දඑකක් ද.මේකෙන් ඩේට කවුන්ට් කරන්න පුලුවන්ද

    no macho. Sophos kiyanne Firewall eka. (sophos is the brand) (other popular brands - Fortinet, Cisco, F5, Checkpoint, PaloAlto etc)
    End point eken karanawa atthe ubalage PC walata antivirus ekak wage wada karana eka wenna ona. man firewall gana lokuwata danne na

    sophos-email-security-control-diagram.gif

    තෑක්න්ස් මචන්.මෙකේ ප්‍රොක්සි යූටුබ් එහෙම ගියහම controlled item වල කවුන්ට් එක වැටෙනවා.ඒකයි බැලුවෙ කලින් මැකාෆී තිබ්බෙ
    දැන් එහෙනම් ඒක ඉන්ස්ටෝල් කරලා.එලඑල
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    kosandpol:22014733 said:
    අපෙ කම්පනි එකේ ඉන්ටර්නෙට් සමහර සයිට් බ්ලොක් කරලා තියෙන්නෙ.අද SOPHOS කියලා කම්පනි එකකින් ඇවිත්.සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඉන්ස්ටෝල් කලා.SOPHOS END PONIT කියලා.අපි මෙහෙ පීසී වලින් ෆිල්ම්ස් එහෙම ඩව්න්ලෝඩ් කරනවා.මට දැනගන්න ඕනෙ.මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපේ ඩේටා කවුන්ට් කරන්න පුලුවන්ද කියලා.මන් ඉන්ටර්නෙට් එකේ බැලුවට හොයාගන්න බෑ.අපි යන සයිට් එහෙම බලන්න පුලුවන්ද කියලා.
    who installed sophos end point ? Sophos does not directly come to customer sites to install antivrus software. It has to be a reseller.

    Sophos has both firewalls and anti virus software.
    The antivirus software goes as Sophos End Point. It does not track the download usage but it can log and block access to various sites if configured properly.

    ඔව් මචන් මේකේ ඔප්ශන් 6ක්තියනවා.

    Malware and PUAs
    web threds
    Malicious behavior
    Controlled items
    Malicious traffic
    Exploits

    කියලා .දැන් ප්‍රොක්සි ලොග් වෙන්න බැලුවා.
    එතකොට Controlled item වල කවුන්ට් එක2යි කියලා වැටෙනවා.ඒක ක්ලික් කලහම ලොග් වෙන්න හදපු time date එහෙම සර්විස් නම්බර් එකත් එක්ක වැටෙනවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    bulza:22014769 said:
    Shopos firewall eken manage karanna plwam okkma bn.. giyapu sites blnna plwam.. :P ubalata download karanna wen ne films oka hariyta config kala nm inna network admin hehe :D sorry.com

    ඔව් ඔව් ඩව්න්ලෝඩ් කරන්න බෑ.මන් හිත්න්නෙ extension වලින් බ්ලොක් කරලාතියෙන්නෙ.අඩු ගානෙ mp3 එකක්වත් බෑ.ඒත් ඕපන් ලෝඩ් ඔන්ලයින් ප්ලේ වෙනවා.ක්‍රෝම් එකට ඇඩොන් එකක් දාන් ඉන්නෙ.ඒකෙන් ඩව්න්ලෝඩ් දාන්න පුලුවන්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Voltage:22014807 said:
    ලොග් වෙන්න හදපු time date එහෙම සර්විස් නම්බර් එකත් එක්ක වැටෙනවා.

    :rofl:

    සිරා කොල්ලො ෆොටො එකක් ඇඩ්ඩ් කරන්න බෑ මේ ඇප් එකෙන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    සිරා කොල්ලො ෆොටො එකක් ඇඩ්ඩ් කරන්න බෑ මේ ඇප් එකෙන්.

    ochchara restrictions danna narakai bn company ekaka.
    dan balapan api ISP welath, ape PC walin oona reddaka yatha haki, torrents, online movies, wala balannai witharai bari. anith oona reddak puluwan.

    mama nam ethic ekak widiyata office eke downloads danne na, ape anith un downloads daanawa ona tharam :lol:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ochchara restrictions danna narakai bn company ekaka.
    dan balapan api ISP welath, ape PC walin oona reddaka yatha haki, torrents, online movies, wala balannai witharai bari. anith oona reddak puluwan.

    mama nam ethic ekak widiyata office eke downloads danne na, ape anith un downloads daanawa ona tharam :lol:
    thats because you're charging us for your bandwidth as well! :P
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Voltage:22014869 said:
    සිරා කොල්ලො ෆොටො එකක් ඇඩ්ඩ් කරන්න බෑ මේ ඇප් එකෙන්.

    ochchara restrictions danna narakai bn company ekaka.
    dan balapan api ISP welath, ape PC walin oona reddaka yatha haki, torrents, online movies, wala balannai witharai bari. anith oona reddak puluwan.

    mama nam ethic ekak widiyata office eke downloads danne na, ape anith un downloads daanawa ona tharam :lol:

    අපේ මෙහේ ඔන්ලයින් බලන්න පුලුවන් ඕපන් ලෝඩ් සර්වර් ඒකේ තියන ඒවා විතරයි.

    ගොසිප් සයිට් ඔක්කොම බ්ලොක්
    යූටුයුබ් බ්ලොක්
    ෆේස්බුක් බ්ලොක්
    හැම ශෝශල් නෙට්වර්ක් එකක්ම බ්ලොක්
    Linkdn බ්ලොක්
    ප්‍රොක්සි බ්ලොක්.
    එලකිරි බ්ලොක්
    .mkv .avi.mp3 .mp4. ඔක්කොම බ්ලොක්

    කියන්න අමතක උනා.කොමපනි එකේ පිරිම් 3000ක් විතර ඉන්නවා.ගගෑනු අය 40ක් වත් නෑ..
    බ්ලොක් කරලා තියෙන්නෙ බ්ලූසයිට්. බලනවා බන් සීමාවක් නැතුව
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113

    අපේ මෙහේ ඔන්ලයින් බලන්න පුලුවන් ඕපන් ලෝඩ් සර්වර් ඒකේ තියන ඒවා විතරයි.

    ගොසිප් සයිට් ඔක්කොම බ්ලොක්
    යූටුයුබ් බ්ලොක්
    ෆේස්බුක් බ්ලොක්
    හැම ශෝශල් නෙට්වර්ක් එකක්ම බ්ලොක්
    Linkdn බ්ලොක්
    ප්‍රොක්සි බ්ලොක්.
    එලකිරි බ්ලොක්
    .mkv .avi.mp3 .mp4. ඔක්කොම බ්ලොක්

    කියන්න අමතක උනා.කොමපනි එකේ පිරිම් 3000ක් විතර ඉන්නවා.ගගෑනු අය 40ක් වත් නෑ..
    බ්ලොක් කරලා තියෙන්නෙ බ්ලූසයිට්. බලනවා බන් සීමාවක් නැතුව

    :baffled::baffled:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    එකට අපේ කම්පැනි එකේ අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ්. යන යන තැන වයිෆයි. සර්වර් එකේ කනෙක්ට් වෙලා තියෙන ඩිවයිස් ටිකවත් බලන්න IT එකාට බෑ. හැබැයි පඩිය 50000. යහ පාලනේ වගේ තමා.. :lol::lol::lol: