sorry for party rocking...
ඔය සින්දුව නම් නොදන්න කවුරුත් නැතුව ඇති..
ඉන්නවනම් මේක බලලම පටන් ගනින්
හැබැයි මෙ ත්‍රේඩ් එක LMFAO ගැනනම් නෙමෙයි,
ඔය වටෙ ඉදන් නටන කස්ටිය ගැන...
දන්නෙ නැති එවුන්ට දැන ගන්නයි කියන්නෙ මේ Dancing crew එක නම Quest Crew.
ඇමරිකන් crew එකක්.. ඇමරිකන් කිව්වට හරියටම Los Angeles, California තමයිලු තැන..
America's Best Dance Crew season 3 එකේ winners ලත් Quest Crew තමයි..

මේ තමයි කට්ටිය...
Members on America's Best Dance Crew
* Daniel Ryan "Ryanimay" Conferido – Filipino-American
* Brian "Hirano" Hirano – Korean-Portuguese-Chinese-Japanese-Filipino-American
* Hokuto "Hok" Konishi – Japanese-British
* Victor "King" Kim – Korean-American
* Steve Terada – Japanese-American
* Ryan "Feng" Feng – Chinese-American
* Dominic "D-Trix" Sandoval – Filipino-Chinese-German-Irish-Indonesian-Portuguese-Spanish-Indian-American
Other Members
* Andy Luo – Chinese-American
* Lydia Paek – Korean-American (Also in "Boxcuttuhz")
* Aris Paracuelles – Filipino-American
* Adam Zaki - Chinese- American
Inactive Members
* Adil Khan (Beyond) – He is listed as an inactive member. He won Dansefeber, the Norwegian version of SYTYCD, in 2006. He is now acting in Norway.
* Nick "Nicky T" Teti – He is listed as an inactive member. He is currently in the Lionsgate singing group VFactory.
* Dominic "D-Trix" Sandoval – He is not performing with Quest Crew, and is currently judging on America's Best Dance Crew.
* Steve Terada - He injured his neck from filming a movie he was working on
තව ඉතින් මුන් ගැන කියන්න දෙයක් නෑ...
මුන්ට කැමති එකෙක් ඉන්නවනම් මෙව බලන්න...
Jesus ව දැකල නැත්නම් මේක හොදට බලන් ඉන්න