SOS Children's Village Piliyandala
මේකට donation කරන අය ඉන්නවද මචන් ? කොහොමද එතන වැඩ සිද්ද වෙන්නේ ??
1500,2500,15,000 වගේ packages 3 ක් තියෙනවා කියල කිව්වා. standing order එකක් දෙන්න ඕනි කියල තමයි කළා කලේ. විස්තර දන්නා කෙනෙක් පැහැදිලි කරන්න
ස්තුතියි.