අඩෝ උබ මාස්ටර් කලෙක්ශන් එකම සල්ලි දීල ගන්න හදනවද
රුපියල් ලක්ශ 4ක් නේ බන් ඔරිජිනල් මාස්ටර් කලෙක්ශන් එක, අනික මාස්ටර් කලෙක්ශන් එකේ තියන සේරම ඒවා උඹලා යූස් කරනවද
අනික දැන් Creative Cloud නේ තියෙන්නෙ, ඒකෙ අවශ්‍ය කරන සොෆ්ට්වෙයා විතරක් මන්ත්ලි සබ්ස්ක්‍රිප්ශන් එකක් විදියට ගන්න පුලුවන් නේ ඒක මාර ලාබයි නේ