manojnaveen

Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    original සොෆ්ට්වෙයා ගන්න තැනක් කියනකො ebay,amazon නැතුව
    real box එකත් එකක
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    අඩෝ උබ මාස්ටර් කලෙක්ශන් එකම සල්ලි දීල ගන්න හදනවද
    රුපියල් ලක්ශ 4ක් නේ බන් ඔරිජිනල් මාස්ටර් කලෙක්ශන් එක, අනික මාස්ටර් කලෙක්ශන් එකේ තියන සේරම ඒවා උඹලා යූස් කරනවද

    අනික දැන් Creative Cloud නේ තියෙන්නෙ, ඒකෙ අවශ්‍ය කරන සොෆ්ට්වෙයා විතරක් මන්ත්ලි සබ්ස්ක්‍රිප්ශන් එකක් විදියට ගන්න පුලුවන් නේ ඒක මාර ලාබයි නේ