මාගෙහ් ප්‍රිය කුකුලනි කිකිලියනි .... 
වෙයිටින්ග් ඉන්නහ් වෙන තැන් වල තියෙන සවුන්ඩ් සිස්ටම් වලටහ් කියන්නේ මොකක්ද ? (ඔව් ඔව් වහලේ ගහලා තියෙනහ් එක තමා ) මට එවගේ සිස්ටම් එකක් ඔනි කරලා තිබේ ස්පිකර්ස් 5ක්/6ක් ඔනි ප්ලෙයර් එකට රෙඩියෝ එෆ් එම් / එම්පි ත්‍රි ප්ලේ කරන්නහ් පුලුවන් වෙන්න ඔනි බ්ලු ටුත් තිබ්බ නම් වඩා හොදයි
සිපිකර්ස් 6 කට සවුන්ඩ් දෙන්නහ් පුලුවන් සෙටප් එකක් තමා ඔනි. බෙස් එකත් එක්කහ් තියෙන ස්පිකර්ස් වෙන්නහ් ඔනි මොකෝ සබ් වුෆර්ස් වල එන ස්පිකර්ස් වල බෙස් නැහ්
උදව් කරනහ් එවුන්ට 12කින් අනිනු ලැබෙහ්