sound card ekak kiyada?

SRI305

Member
Mar 17, 2013
866
62
0
machan , mage onboard pc eke sound card eka wada na...mata nikan normally Sadde thibbama athi ...hoda loku loku ewwa newe , normal aduma sound cardekak kiyada? brand new da? ganna ona , use da?
 
  • Like
Reactions: killing machine

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    USB Sound Cards තියනවා රුපියල් 500 ඉදන් වගේ ගන්න පුලුවන් හැබැයි සවුන්ඩ් කොලිටි නම් ඒ තරම් නැහැ (හොද usb ඒවත් තියනවා එවා පට්ට ගනන්)
     
    Last edited: