sound drivers help

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,420
    239
    63
    34
    At Home
    මට්චන්ලා මට පොඩි උදව්වක් ඕනෙ බන්.. කම්පියුටර් එක Format කලාට පස්සේ windows xp. windows seven වල sound drivers එන හොයාගන්න විදියක් දන්න කවුරු හරි කියනවද බන්.. Auto search කරලා කම්පියුටර් එකට ඕනේ drivers හොයාගන්න සොෆ්ට්වෙයා එකක් නැද්ද බන්.:confused::confused::confused::confused: