මචන් මට මෙකයි වෙන්න ඔනැ ගිටාර් දෙකකුයි, ඔගන් එකයි, මයින් දෙකක් විතර ගහගෙන සින්දු ගහන්න පුලුවන් විදියට හදාගන්න ඔනැ එකට 6 or 8 Channel Mixer and PA speaker system තිබුනාම ඇතිනෙද? මිලගනන් කොහොමද? තව සැලකිලිමත් වියයුතු කරුනු මොනවාද? Please help
Professional නෙමෙයි නිකන් පාටියක් එහෙම Playකරන්නයි Practice වෙන්නයි තිබුනාම ඇති. හොද මිලකට ගන්න තැන්ක් තියෙනවාද?
Professional නෙමෙයි නිකන් පාටියක් එහෙම Playකරන්නයි Practice වෙන්නයි තිබුනාම ඇති. හොද මිලකට ගන්න තැන්ක් තියෙනවාද?