Sound Help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මට මෙකයි වෙන්න ඔනැ ගිටාර් දෙකකුයි, ඔගන් එකයි, මයින් දෙකක් විතර ගහගෙන සින්දු ගහන්න පුලුවන් විදියට හදාගන්න ඔනැ එකට 6 or 8 Channel Mixer and PA speaker system තිබුනාම ඇතිනෙද? මිලගනන් කොහොමද? තව සැලකිලිමත් වියයුතු කරුනු මොනවාද? Please help

    Professional නෙමෙයි නිකන් පාටියක් එහෙම Playකරන්නයි Practice වෙන්නයි තිබුනාම ඇති. හොද මිලකට ගන්න තැන්ක් තියෙනවාද? ;)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,121
    1
    9,002
    113
    -~උලක් උඩ-~
    මම දන්න විදිහට අඩුම මුදලට වැඩි වටිනාකමක් තියෙන ප්‍රොඩක්ට් එකක් බෙරින්ජර්. හැබැයි ලොකු කොලිටි එකක් බලාපොරොත්තු වෙන්න එපා.. සමහර විට ඔයාගෙ වැඩේට හරියය් බෙරින්ජර් මික්සර් එකක්..:)