sound system for room

lahiruudara

Member
Mar 1, 2008
132
1
0
mama use karanna creative inspire 4.1 sub ekak computer eka set karala. mekath e wage sound quality yamada tiyenne. mata ona pahadili sounds mix wela ahenne natiwa clearly ahena widiye ekak.
Thanks reply walata.
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බලපන්කෝ මගේ rig එක.

    පොඩි කාමරේකට නෙවෙයි මගේ Samsung 1000 W 5.1 CH 3D Blu-ray Home Entertainment System එකට වඩා sounds හොදයි


    මම නම් ගත්තේ මෙන්න මේක. තවමත් පට්ටේටම වැඩ. ගොඩක්ම ලොකු වාසියක් තියෙන්නේ මේකේ ටවර් වලට යන වයර් ගලවන්න පුළුවන්. ඒවා වෙනවම කේබල් වලින් සම්බන්ධ වෙන්නේ සබ් එකට.
    මම ගත්තේ එංගලන්තෙන්, ලංකාවෙන් තියෙනවා නම් ගන්න. පාඩු නෑ. creative 5.1 එක ගන්න එපා. ඒක මළ ජරාව.

    41THTKBfpYL._SX425_.jpg


    Logitech Z506 Surround Sound Speakers with Logitech Bluetooth Audio Receiver Adapter



    මේක ගන්න පුළුවන්නම් පට්ටම හොදයි..

    https://www.amazon.co.uk/Logitech-Z...&qid=1471310537&sr=8-4&keywords=logitech+z506

    හැබැයි පොඩ්ඩක් සබ් එකක් ගන්න කලින් බලන්න ඔය ගානටම home theater system එකක් ගන්න පුළුවන් වෙයි මචන්.


    මම ගන්න හිටියේ මෙන්න මේ මොඩල් එක. https://www.amazon.co.uk/Creative-Inspire-Surround-Speaker-Control/dp/B00AE73KYW නමුත් ගොඩක් මිනිස්සුන්ගේ කොමෙන්ට් කියවලා බලද්දී අඩු පාඩු ටිකක් දැක්කා. ඉතින් මම මේක ගත්තා. https://www.amazon.co.uk/gp/aw/d/B0187LX2BW/ref=pd_aw_sbs_147_1?ie=UTF8&dpID=41THTKBfpYL&dpSrc=sims&preST=_AC_UL130_SR130,79_&refRID=4JPYEQJJHTFQ7F05XV1Q&th=1&psc=1 ලැප් එකට ගත්තේ ඉතින් ලැප් වලට 5.1 සබ් ගහන්න බෑ. ඒක නිසා මෙන්න මේකකුත් ගත්තා. http://m.creative.com/uk/p/sound-blaster/sound-blaster-omni-surround-5-1 පට්ට භාණ්ඩ ටික. USB audio card එකත් එක්ක රිමෝට් එකක් එනවා. මම ගන්න දවස් වල ඔෆර් එකක් තිබිලා ලොජිටෙක් එකේ බ්ලුටුත් ඇඩප්ටර් එකත් නිකන් හම්බුනා. එකත් ගහලා තියෙන්නේ. සවුන්ඩ් නම් quality ගත්ත ගානට. 5.1 audio encoded movie or songs අහද්දී සුපිරී.. 👍🙈

    මගේ නම් ලොකුම plus point එක උනේ creative subwoofer එකේ center speaker එක හරි වෙන මොකක්ද මන්දා අර හාඩ් වයර් වලින් එන්නේ. ඒ කියන්නේ උබට ඕන ගානට වැඩිපුර වයර් අටවලා දික් කරගන්න බෑ. මේකේ ඔක්කොම එන්නේ normal audio jack වලින්. ඉතින් මට ඕන ගානට පස්සේ ජොයින්ට් එකක් ගහන්න පුළුවන් කේබල් කපන්නේ නැතුව.

    image.jpg



    එංගලන්තේ මගේ පුංචි කාමරේ.. :love:

    asset.jpg

    asset_1.jpg


    HP Envy 15 j-037tx Laptop with 16GB Kingston HyperX Impact RAM
    Creative Sound Blaster Omni Surround 5.1 USB sound card USB audio card with Logitech Z506 5.1 Surround Speakers and
    Logitech Bluetooth Audio Streamer


    Gaming walata hodai me tika danata matanam. ;)



     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    I have Microlab FC-730 5.1 Sub
    Very Rare model in Sri Lanka. Only at MC
    Wooden Finish. Good Sound and Bass!
    Rs.14,500

    26bc96019fa514dbf7584fbed018b4dd.jpg