Oya pitarata use karapu parana used setup, amp, speaker connect karana eka nam boru wadak. Math godak gihin baluwa aluth ewa ekka compare karanakota quality madi.
Parana honda ewa thiyanawa ewa adu ganan walata ganna baha vintage valule ekak thiyene. Aluth ewata wadaa ganan. lankawe ewa hoyannath amarui.
Sound quality eka nam wadagath ma de 1lak ta aduwen naha.
mama danna aduwatama thiyana honda system eka
Audioengine A1 + S8 sub thama. Laksha 1.5 wage wei.
ලගදී ඉදන් පොඩි මියුසික් පිස්සුවක් ගහලා. පොඩ්ඩක් සර්ච් කරලා බලද්දී හම්මට ෆේස්බුක් එකේ විකුනන්න තියනවා පට්ට සයිස් යුස්ඩ් යුරෝප් ස්පිකර් එහෙම නේද? මේවා ගන්න එක වර්ත්ද බන්. පරණ ත්‍රෙඩ් ටිකක් බලද්දී දැක්කා ඔය උඩ තියන ජීටි ලොක්කගේ කමෙන්ට් එක.
වින්ටේජ් පත උත්තවල් වලට වඩා මොඩර්න් bookshelf ස්පිකර් හොදයිද බන්?
මේ සම්බදව දන්න උන් සිටීද?