Soundcore R50i NC Earbuds 42dB ANC).

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,221
    1,736
    113
    තොපි කොහොමද ඔය ලබ්බවල් පරිස්සම් කරගන්නේ ? එහෙ බලල මෙහෙ බලද්දී එකක් මිසින්
     
    • Like
    Reactions: Naughtykolla48

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,306
    998
    113
    තොපි කොහොමද ඔය ලබ්බවල් පරිස්සම් කරගන්නේ ? එහෙ බලල මෙහෙ බලද්දී එකක් මිසින්
    මගෙ තිබ්බ ඔක්කොම ලැට් වලෙ😊

    ado 50i NC ekak mn daraz eken official store eken gattane 5500 wage
    අනෙ මන්දා මං ගන්න යන්නෙ නම් ඊට වැඩි 18 මනත් වගෙ දෙනො
    ------ Post added on Oct 1, 2026 at 10:58 PM

    best. ekama awala masa 7 - 10 wenakota battery yanawa buds wala.
    එහෙම උනොත් වොරන්ටි ක්ලෙම් කරන්න බැරිවෙයිද
    ------ Post added on Oct 1, 2026 at 10:58 PM
     
    • Like
    Reactions: Cenon

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,221
    1,736
    113
    මගෙ තිබ්බ ඔක්කොම ලැට් වලෙ😊

    අනෙ මන්දා මං ගන්න යන්නෙ නම් ඊට වැඩි 18 මනත් වගෙ දෙනො
    ------ Post added on Oct 1, 2026 at 10:58 PM

    එහෙම උනොත් වොරන්ටි ක්ලෙම් කරන්න බැරිවෙයිද
    ------ Post added on Oct 1, 2026 at 10:58 PM

    බෙල්ල වටේ දාන එකක් ගනින්
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,221
    1,736
    113
    මගෙ ෆොන් එකෙ බැ බන්🙁 ඒවා ගහන්න

    නැහැ නැහැ neckband එකක් ගනින් . ප්ලේ ටයිම් එක පැය 35 ක් විතර සෙට් වෙනවා.
    මේක මරු.
    https://www.simplytek.lk/products/cmf-by-nothing-neckband-pro?_pos=3&_psq=neck&_psid=8b4d0ddf8&_ss=e

    මේක මන් කලින් පාවිච්චි කරපු එකක්. එකත් කියන්න තරම් කිසි අව්ලක් නැහැ

    https://www.simplytek.lk/products/o...ckband?_pos=1&_psq=neck&_psid=8b4d0ddf8&_ss=e
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    629
    237
    43
    Budget ekata set wenwa niyamai..sound quality ekth hodai. App eka dgthama anc option eka ehma tynwa ekama aula buds deke battery eka..auruddai masayi gye battery dekma dead..5min wt hold wnne na..pouch eke battry eka allala innwa eth buds deka bahinwa
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,292
    1
    2,537
    113
    හොදයිද බ්‍රෝ මම ඒක ගන්න බැලුවෙ 18 වොරන්ටි එකක් තියෙ
    18 වැඩි නැද්ද, මන් daraz official store එකෙන් ගත්තේ 6ට වගේ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,073
    3,117
    113
    හොදයිද බ්‍රෝ මම ඒක ගන්න බැලුවෙ 18 වොරන්ටි එකක් තියෙ
    18ට තව 1000ක් දාල ඔය වගේ 3ක් ගන්න පුලුවන්. මාස 2ක කලින් simplytek එකෙන් ගත්ත 6300 ට
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,306
    998
    113
    18ට තව 1000ක් දාල ඔය වගේ 3ක් ගන්න පුලුවන්. මාස 2ක කලින් simplytek එකෙන් ගත්ත 6300 ට
    18 කිව්වෙ වොරන්ටි

    18 වැඩි නැද්ද, මන් daraz official store එකෙන් ගත්තේ 6ට වගේ
    නැ බන් වොරන්ටි මාස 18 ක් කියලා කිව්වෙ
    ------ Post added on Oct 2, 2026 at 11:07 AM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,306
    998
    113
    Anker earbuds recommend karanne na.
    Hard use karoth wadima 1 year walin buds wala battery awul yanawa.
    anker earbuds wala common issue ekak ooka.
    හර්ඩ් නම් යූස් කරන්නෙ නැ ගොඩක් අය රෙකමන්ඩ් කරන්නෙ මේක ඔය ගානට
     
    • Like
    Reactions: Absolute Zero