soundpeats air 4 pro

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    Soundpeats Capsule 3 Pro Powerful Hybrid Active Noise Cancelling Wireless Earbuds | https://www.daraz.lk/products/sound...ll&laz_token=404d6bf5a717bff9b12ea9c4a1cfd0cf

    මේක තියනවා December ගත්තේ 13යි ගානකට. මේකනං හොඳ. Transference තියන එක ගත්තේ ටිකක් අවුල් වගේ ඒක. White හරි black එකක් හරි set වෙයි.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    Soundpeats Capsule 3 Pro Powerful Hybrid Active Noise Cancelling Wireless Earbuds | https://www.daraz.lk/products/sound...ll&laz_token=404d6bf5a717bff9b12ea9c4a1cfd0cf

    මේක තියනවා December ගත්තේ 13යි ගානකට. මේකනං හොඳ. Transference තියන එක ගත්තේ ටිකක් අවුල් වගේ ඒක. White හරි black එකක් හරි set වෙයි.

    මේ දෙකන් මොකද්ද හොදයි කියලා හිතන්නේ ගොඩක්ම anc තමයි බලන්නේ කෝච්චියේ වගේ යනකොට ☹️

    mage gawa thiyenawa. ANC nam echchara sarthaka na. E unata sound quality eka hondai.
    මේක ගන්නද එපාද වෙන එකකට යන එක හොදයි කියලද කියන්නේ
     
    • Like
    Reactions: Sitting Bull

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    මේ දෙකන් මොකද්ද හොදයි කියලා හිතන්නේ ගොඩක්ම anc තමයි බලන්නේ කෝච්චියේ වගේ යනකොට ☹️

    මේක ගන්නද එපාද වෙන එකකට යන එක හොදයි කියලද කියන්නේ
    මගේ එකේනම් app එක install කරාම ඕක වැඩ. ආයේ මේලෝ මඟුලක් ඇහෙන්නේ නෑ. Bus එකේ යනකොට. කවුරු හරි කතා කරන ඒව mic එකක් හරහා ඇහෙනවා වගේ ඇහෙන්නේ. Touch එකෙනුත් ඔවා වෙනස් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Sitting Bull