GIT ගැන දන්නේ නෑ. නමුත් හැම Source Control එකේම Concept එක එකයි.
පොඩි උදාහරණයකින් කියන්නම්. Source Control එකකින් මුලිකවම කරන්නේ File එකක හෝ කීපයක History තියා ගන්න එක.
කවදද Edit කලේ කව්ද කලේ, මොනවද changes වගේ දේවල් බලා ගන්න පුළුවන්.
Source Control ගොඩක්ම වැදගත් වෙන්නේ Team එකක් ඇතුලේ. එකම file දෙන්නෙකුට නැත්නම් ඊට වැඩ වැඩි ගණනකට එකපාර changes කරන්න පුළුවන්. නැත්නම් එක්කෙනෙක් Edit කරද්දී අනෙක් අයට File එක lock කරන්න පුළුවන්.
XYZ කියල file එකක් තියනවා කියල හිතමු.
A කියන User එක edit කරනවා.
B කියන user ත් edit කරනවා. නමුත් A කරන Changes දන්නේ නෑ.
නමුත් B ගේ file එක අවසාන file එක විදියට සැලකුවොත් එකේ A ගේ changes නෑ.
මේ වගේ ගැටළු Source Control එකක් හරහා මග හැරෙනවා.
තව ගොඩක් දේවල් තියනවා. කොටන්න කම්මැලියි