Answered Source File

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මට මේක තේරෙන්නේ නෑ පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    උදාහරණයකට මෙහෙම ගමු.
    මං ගාව තියනවා elakiri.pdf කියන file එක.
    එකේ තියනවා, elakiri.com කියලා ප්‍රසිද්ධ forum එකක් තියනවා කියලා ඒක ගැන ලොකු විස්තරයක්.

    මම ඒකෙන් මට ඕනේ කරුණු ටික අරන් වෙනම සටහනක් හදනවා, ඒක save කරනවා elakiri_mynote.txt කියලා.
    එතකොට elakiri_mynote.txt note එක හැදුව source එක වෙන්නේ elakiri.pdf එකනෙ.

    මම කළේ project එකක් කියලා හිතුවොත්,
    elakiri.pdf එක source file එකක් කියලා කියන්න පුළුවන්ද?
    නැත්නම් source file කියන්නේ programming වලට විතරක් පාවිච්චි කරන වචනයක්ද? :unsure:
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    මචන් , ඔයා ඔය කියන්නේ academic වැඩක් නම් ඒක source කියලා නෙමේ පාවිච්චි වෙන්නේ . CITATION එහෙමත් නැත්තන් REFERENCING විදිහට. citation / referencing styles තියෙනවා , APA , MLA , Harvard ඔයවගේ කියල...
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    THANKS YALU!