South Korea spy cam porn උමතුව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113

    කොරියාවේ කාන්තාවන් ඉලක්ක වෙන සඟවන ලද කැමරා ගැටලුව දරුණු වෙයි


    සඟවන ලද කැමරා සොයමින් නරය පුරා ඇති සියලු ප්‍රසිද්ධ වැසිකිලි දෛනිකව පරීක්ෂා කිරීමට දකුණු කොරියාවේ සෝල් නගරය පියවර ගෙන තිබෙනවා.

    වැසිකිලි තුළ මෙන්ම ඇඳුම් මාරු කරන කාමර තුළ කැමරා සඟවා තිබීම දකුණු කොරියාව තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. පසුගිය වසර තුළ එසේ "රහස්‍ය කැමරාගත අසභ්‍ය දර්ශන" පිළිබඳ සිදුවීම් 6,000 ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

    රහස්‍ය කැමරාවලට අදාළ අපරාධ සම්බන්ධයෙන් පසුගිය වසරේදී 5,400 ට අධික පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුව ද ඉන් සිරගත කෙරුණේ 2% ට අඩු පිරිසක්.

    එවැනි රහස්‍ය කැමරාවලට එරෙහිව මේ වසර මුලදී "මගේ ජීවිතය ඔබේ අසභ්‍ය චිත්‍රපටයක් නොවේ" යැයි සඳහන් වැකි ප්‍රදර්ශනය කරමින් කාන්තාවන් දහස් ගණනක් උද්ඝෝෂණය කළා.

    විශේෂයෙන් ම වැසිකිලි තුළ සවි කරන එවැනි කැමරා විනාඩි 15 ක් තුළ යළි ඉවත් කරගන්නා බැවින්, මෙවැනි දේ සිදුකරන පුද්ගලයින් හසුකර ගැනීම අසීරු වී ඇතැයි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් පවසා තිබෙනවා.

    පසුගිය කාලසීමාව තුළ දකුණු කොරියානු බලධාරීන් විසින් මේ වෙනුවෙන් වීඩියෝවක්ද නිකුත් කර තිබුණා.



    625d506501b38777cc794fe4c24333aa.jpg


    147262582321_20160901.JPG


    _103271040_2726df94-31f3-4250-8195-459f45e96c15.jpg


    NINTCHDBPICT000275493556.jpg


    south-korea-spycam-protest.jpg


    Hidden%2Bcam_0_0_0.JPG




     
    • Like
    Reactions: IKL