Bus eke yanawa nam kaduwela idan benthota ta yanna galle walatama yanna onada?
ayeshde Junior member Feb 7, 2016 189 24 18 Mar 22, 2017 #1 Bus eke yanawa nam kaduwela idan benthota ta yanna galle walatama yanna onada?
kokatuwaa Active member Oct 6, 2013 603 53 28 Kalutara Mar 22, 2017 #3 Highway bus atharamaga nawattanne naha. Kaduwela - Galle bus wala, Galle walin tamai bahinna wenne, Kaduwela - Elpitiya bus tiyenawada balanna, ehema wunoth, Elpitiya to Bentota 27KM normal bus eke yanna wenne. (e bus eka slow)
Highway bus atharamaga nawattanne naha. Kaduwela - Galle bus wala, Galle walin tamai bahinna wenne, Kaduwela - Elpitiya bus tiyenawada balanna, ehema wunoth, Elpitiya to Bentota 27KM normal bus eke yanna wenne. (e bus eka slow)
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,191 1,510 113 Mar 22, 2017 #4 ayeshde said: Bus eke yanawa nam kaduwela idan benthota ta yanna galle walatama yanna onada? Click to expand... ඔව්. ගාල්ලට ගිහින් තමා එන්න වෙන්නේ. අධිවේගී මාර්ගයෙන් ගාල්ලට ඇවිත් ගාල්ලේ ඉදන් කෝච්චියෙන් බෙන්තොට යනවා නම් ටිකක් ඉක්මන්. නමුත් ගාල්ලේ ඉදන් බස් එකේ බෙන්තොට යනවට වඩා ඉක්මන් කෙලින්ම කොළඹ ඉදන් බෙන්තොටට ගාලු පාරෙන් බස් එකේ එන එක.
ayeshde said: Bus eke yanawa nam kaduwela idan benthota ta yanna galle walatama yanna onada? Click to expand... ඔව්. ගාල්ලට ගිහින් තමා එන්න වෙන්නේ. අධිවේගී මාර්ගයෙන් ගාල්ලට ඇවිත් ගාල්ලේ ඉදන් කෝච්චියෙන් බෙන්තොට යනවා නම් ටිකක් ඉක්මන්. නමුත් ගාල්ලේ ඉදන් බස් එකේ බෙන්තොට යනවට වඩා ඉක්මන් කෙලින්ම කොළඹ ඉදන් බෙන්තොටට ගාලු පාරෙන් බස් එකේ එන එක.
S scorpion MW Well-known member Dec 9, 2014 10,301 6,738 113 හෙල බිමේ Mar 22, 2017 #5 කඩුවෙල ඇල්පිටිය බස් තියෙනවද බලන්න... එහෙමනම් ඇල්පිටියට ඇවිත් එතනින් බෙන්තොටට එන්න පුල්වන්. නැත්නම් හොදම ක්‍රමේ කොලඹ ඉදන් කෙල්න්ම බස්එකේ බෙන්තොට එනඑක.
කඩුවෙල ඇල්පිටිය බස් තියෙනවද බලන්න... එහෙමනම් ඇල්පිටියට ඇවිත් එතනින් බෙන්තොටට එන්න පුල්වන්. නැත්නම් හොදම ක්‍රමේ කොලඹ ඉදන් කෙල්න්ම බස්එකේ බෙන්තොට එනඑක.