Southern Expressway එකේ යන එක?

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    Welipenna exit eka wahala. But highway eke digatama yanna puluwan. Highway yata wela na.

    PS: Matara exit eken eliyata daala Matara town eka paththata yankota godagama hariye wathura daalada danne na. Eeka poddak hoyapan.
     
    • Love
    Reactions: Amarican.Ekek

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    මේ යන විදියට සමහරවිට හවස් වෙද්දි යට වෙයි ගොඩගම ටික
    හයිවේ එකෙන් ගිහින් යන්න ඉන්න පැත්ත ගැන බලන්න නිල්වලා, ගිං වතුර දාන නිසා ගොඩක් පැති කේස්


    2222233333.jpg
     
    • Like
    Reactions: Amarican.Ekek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    වැලිපැන්න එකිසිට් / එන්ට්‍රන්ස් වසා ඇත. දිගටම යන්න පුළුවන් පාර උඩින් යන නිසා
     
    • Like
    Reactions: Amarican.Ekek