Southern Highway Pictorial

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Southern Highway Pictorial

    :):):)


    fndfyda ÿrg jev ksuù mj;sk olaIsK wêfõ.S uydud¾.h ;ju uyckhdg újD; lr ke;'
    fuu jif¾ újD; lsÍug kshñ; fuu uydud¾.h .d¨ mdrg úl,am ud¾.hla jYfhka ol=K;a niakdysr;a hdlrkq we;' fldÜgdfõ isg .d,a,-mskak¥j olajd tla fldgilao t;ek isg ud;rg ;j;a fldgilao jYfhka fuu uyd ud¾.h ixj¾Okh lrñka mj;sk w;r bosßfhaoS yïnkaf;dg olajdu os.= lsÍug wfmalaIs;h'
    idudkH jYfhka mehg lsf,daóg¾ 60 l wju fõ. iSudjla fuu wêfõ.S ud¾.h mqrdu mj;ajd hdhq;= w;r uyd ud¾.hg we;=¿ jk jdyk j,ska lsf,da ógrhg remsh,a 3 hs Y; .Kkl wh lsÍula lrkakg n,dfmdfrd;a;= jk njo jd¾;d fõ'



     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ලංකාවෙත් මේවා හැදෙනවා දකින්න ලැබීම සතුටක්..ඒත් අපිට රටක් විදියට තව ගොඩක් දුර යන්න තියනවා.. අපි හැමෝම හීන දකින ඒ සුන්දර රට ඉක්මණින්ම අපිට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.