soya meat ,good or bad

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,198
    4,558
    113
    podi kale indala aurudu 25k vitara daily soya kanawa. taama marila na ledakut na. echarai kiana tienne
     
    • Like
    Reactions: mr dodo

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඉස්සර ආව සෝයා වල ඔහොම සීන් එකක් තිබ්බා ඒත් දැන් එන ඒවගේ කේස් එකක් නෑ බන්.

     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඉස්සර ආව සෝයා වල ඔහොම සීන් එකක් තිබ්බා ඒත් දැන් එන ඒවගේ කේස් එකක් නෑ බන්.


    ehemada ban.me wage deyak wath noka 150g withara protein ganna eka lesi na dawasak athulatha kamen witharak.ekai baluwe.budget ekath limited.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,353
    8,488
    113
    සොයා මීට් නම් කියන තරම් ගුණයක් ඇති කියල හිතන්න බෑ... සුපර් මාර්කට් වල එහෙම තියෙනවා සොයා ඇට, ඒවා ගත්තනම් හරි.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    bittara kapan bun dawasata 2 or 3 wage[/QUO

    eth mcn podi protine pramanayak neda enne.suppliment nogena wade karan yanna baluwe.

    nehe biththara wala protein wadi soya walata wada.
    man link karapu article eka balapan.
    ochchara soya effective nam fitness industry eke soy products ambanata thiyenna one. eth ehema ne. godak aya recommend karanneth nehe thiyena products thiyenne vegan ayata thama
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ton of estrogen. lower the intake
    chicken wage deyak kapan

    yep.estrogen case eka thama thiyenne.hapoi

    ela bro.rep+

    නෑ වැරදියි.සොයාවල පයිටොඉස්ට්‍රොජන්ස් තිබ්බට එවගෙන පිරිමි අයගේ ටෙස්ටෙස්ටොරොන්ලෙවල්වලාට හෝ කාන්තා ලක්ෂණ ඇතිකිරිමේ හෝ බලපෑමක් ඇතිකරන්නේ නෑ.

    Boobs enawalu. Kollekwada bande :P

    බොරු කතාවක්. රිසර්ච්වලින් එහෙම වෙන්නේ නෑ කියලා ඔප්පු කරලා තියෙන්නේ