Flat eka gini gathoth mokada wenne
normally passage eka nam lokui bn, duwanna nam puluwan. nidagena indala gini gaththoth thama kela wenne
eka ithin normal gedaraka hitiyath ekaiFlat eka gini gathoth mokada wenne
eka ithin normal gedaraka hitiyath ekaiNe man kivve building eka gini gathoth ube investment ekath wathurene.normally passage eka nam lokui bn, duwanna nam puluwan. nidagena indala gini gaththoth thama kela wenneeka ithin normal gedaraka hitiyath ekai
ewa ara Borella, Wanathe dial walata dena Flat nedaara aluthen Govt. eken hadana flats walata apply karala balanna
ewala inna unnnam sure na 
ow ithin, oka aurudu 30-40k withara paranai, kadan watunoth thama caseNe man kivve building eka gini gathoth ube investment ekath wathurene.

mewwa upper Middle and high income categoriesFlat e
ewa ara Borella, Wanathe dial walata dena Flat nedaewala inna unnnam sure na
![]()
Thanks machnmewwa upper Middle and high income categories
https://www.uda.gov.lk/middle-income-housing.html

Ow , Piliyndala, Homagama wage areas wala gewal ganan adu unata, ra 7,8n passe bus nane. Threewheel wala yanna giyath aye 400-500 dura![]()
හෝමාගමට කොටුවෙ ඉදල රෑ 8 - 9 විතර වෙනකන් බස් normally තියනවා. ඊට පස්සේ 10 -11 විතර වෙනකන් පැය භාගෙන් භාගෙට බස් තියනවා
bump.

Machnla Soysa Flat wala gewal shapeda? mannam gihin thiyanawa eka parak deparak.
Bed room dekai
kitchen ekai
Dining Room ekai
Living room ekai
thiyanawa. me langadi dala thibba ekak laksha 60i. ekama honda ithin galle road aine weema thama. Ubala danna aya innawada ,kohomada ?![]()
ai eeepa epa oya paththa hariyanne na ubata pissuda bn
BUMPER

ඒ හරියෙනන් එහෙම තමයි මචන්. රෑ වෙනවානන් තමන්ගේ වාහනයක් තියෙන්න ඕන ඒ පැත්තේ ඉන්නHomagama idam ganan machn Highway nisa, man kiwwe Homagamama nemei, laksha 100ta aduwen Homagama honda gewal thiyenne Kiriwaththuduwa, Moragahahena wage tikak dura pathi..... e pathi wala rata echchara bus nane

hmme paththe patta marayo bn inne wena paththak balapn

මන් නම් මාසෙට දෙපාරක් යැවෙනවා උබ ඔය කියන තරම් බය හිතෙන පරිසරයක් නැ කොටින්ම පාරේ රස්තේ ගහන පොරවල් නැ මහ රෑ උනත් යන්න පුළුවන්. ඔක්කොම වගේ ජොබ් කරන අය ඉන්නේ උබ ඔය හිතන පරිසරයක් තියෙනවා ලුනාව කොරළවැල්ලේ සුනාමියට ගිය වැල්ලේ අයට දුන්නු ෆ්ලැට් වගයක් තියෙනවා ස්ටේෂන් එක පාරේ ඒවා ඇතුලෙන් යනකොට ඔය කියන ගතිය තේරෙන්නේ. ඒ අතින් සොයිස පුර හොද මිනිස්සු ඉන්නේ. වෙනම පිට්ටනිය, වතුර, බෙහෙත් ගන්න, dental, කඩ , එලොලු කඩ , ලාෆ් සුපර්, කෑම කඩ, ත්‍රිවිල්, බැංකු , 154 බස් එක, ඉස්කෝල, පන්සල් ඔක්කොම අතේ දුරින් තියන්නේ ඇවිදන් ගිහින් අරන් එන්න පුළුවන් ඕනෙම දෙයක්, රස්සාවම ජිවිතේ වෙන පවුලකට හොදයි. නිදහස පරිසරය විදින්න නම් අමාරුයිe paththe patta marayo bn inne wena paththak balapn