අපෝ උබට වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද ඔය මගුලට යන්නේ. චාටර් පොට් එකක් බ්‍රෝ අතැරලා දාපන්![]()
Hi mate, one of my closest friend works there and according to him this place is managed by a family. And a guy called jehan owns it. Their technical head dinesh isn't per say a Tec guy he used to be a graphic designer and now he manage java projects and its bit funny. And almost every senior guys @SP or ASP has left the company or currently trying to leave the place. And my friend is also looking for new options. So it’s best for u to look somewhere else.
.![]()
ඕකෙ මගේ යාලුවෙක් නම් වැඩ කරා.. ඌ නම් කිව්වෙ දන්න එකෙක්ට පලාතේ යන්න දෙන්න එපා කියල... චාටර් එකක් කියල තමා කිව්වෙ...![]()
මචන් ලා, SP Solutions කියන කම්පැනි එක ගැන කවුද දන්නේ?වැඩ කරන උන් ඉන්නවද? බම්බලපිටියෙ තියෙන්නේ කම්පැනි එක
කොහොමද මේ ප්ලේස් එක? හොදයිද? විස්තර ටිකක් දාන්නකෝ..උබලගේ අත්දැකීම් ගැනත් දාන්න...
අලුතෙන් ජොයින් වෙන්න හොඳ තැනක් ද?![]()

ඕකෙ මගේ යාලුවෙක් නම් වැඩ කරා.. ඌ නම් කිව්වෙ දන්න එකෙක්ට පලාතේ යන්න දෙන්න එපා කියල... චාටර් එකක් කියල තමා කිව්වෙ...![]()
යන්න එපා සහෝ ... මමත් වැඩ කලා ඔය company එකේ..
senior developers ලා ඔක්කොම වගේ resign වෙනවා ..
ජෙහාන් කියල පොරක් තමයි ඕක run කරන්නේ ..මිනිහට පොඩ්ඩක් සයිකෝ .. උපතින්ම ආපු ජාන case එකක්
grafic designer ආපු දිනේෂ් කියල එකෙක් තමයි technical lead ..මොලෝ මගුලක් දන්නේ නෑ .
ඒ උනාට මිනිහම තමයි project manager, delivery manager...කිසිම project එකක් හරියට manage වෙන්නෙත් නෑ delivery කරන්නෙත් නෑ .....හැබැයි රෝම කුපයක් පාසා මොලේ තමයි තියෙන්නේ මිනිහගේ ...
තව ඉන්නවා සුපිරි ගොටු සෙට් එකක් ...ගොටු General Manager කෙනෙක් ඉන්නවා..උබ අලුත් underwear එකක් ඇන්දත් මිනිහ දැනගන්නවා ....
හැබැයි හොද project ටිකක් තියනවා...
එත් එතන වැඩ කරන්න බෑ...උබට office එකේ පදිංචි වෙන්න වෙයි....
වෙන තැනක් try කරපන් ...හොද තැන් ඕන තරම් තියනවා..
SP Solutions නම ඇහෙන තැනකවත් ඉන්න එපා ...