SPAවලට විරුද්ධව ගමක් පාරට බහියි

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    oka rellak karala serama wahala danna ona, lankan kallanta SPA ona naha.
    @Emios @IndrajithGamage @scurvy @KOTA NIHAL
    bg,f8f8f8-flat,750x,075,f-pad,750x1000,f8f8f8.jpg
     
    • Haha
    Reactions: IndrajithGamage

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,213
    47,042
    113
    නියමයි..ලංකාවේ දැන් AIDS වැඩි ඔය ගෑණු නිසා තමා..වෙන රටවල් වල නම් මෙඩිකල් ගන්න ඕන මාස 3න් 3නට..ලංකාවේ උන් අාධාර දෙනවා වගේ සමාජ රෝග දෙන්නේ..ඒකත් නිකන් නම් කමක් නෑ සල්ලිත් අරන් ලෙඩ දෙන්නේ..
     
    • Wow
    Reactions: Yin And Yang

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    jokers who think that sex is a sin. imagine marrying to woman like this,,,,she will be just lying down like a dead body and no feelings for the husband.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,838
    2
    15,576
    113

    ගම කොහෙද කියල දාහන්කො ඉතින්. වාහනවලින් අ‍ැවිත් විවිධ යෝජනා ඉදිරිපත් කරන එක අදාළ වෙන්නෙ කොහොමද බං? ස්පාවල තියෙන්නෙ අ‍ැතුළට ගිහින් ගන්නනෙ. 🤔
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉතින් ගමේ එවුන් නොයා හිටියනං ඉවරනේ
     

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    704
    531
    93
    නියමයි..ලංකාවේ දැන් AIDS වැඩි ඔය ගෑණු නිසා තමා..වෙන රටවල් වල නම් මෙඩිකල් ගන්න ඕන මාස 3න් 3නට..ලංකාවේ උන් අාධාර දෙනවා වගේ සමාජ රෝග දෙන්නේ..ඒකත් නිකන් නම් කමක් නෑ සල්ලිත් අරන් ලෙඩ දෙන්නේ..
    Therapist are checked regularly for STD/STI by hospitals.

    සිංහලුන්ගේ හන්දියක් හන්දියක් ගානේ guest room තියෙනවා කොටපනින්න, ඒවා ගානක් නෑspa තමා අවුල
    ------ Post added on Dec 17, 2024 at 5:25 PM