SPA යන කුකුලොන්ට කෙල වෙයි?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,281
    113
    පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.

    ඒ අනුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වලදී පිරිමින්ට පිරිමි සහ ගැහැණු ඇයට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කල හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ.

    ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතුව වී තිබෙනවා.

    -නෙත්-
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    එහෙම කරල ගනිකාවන් නීතිගත කරම්නවා
    සිම්පල්.... උන්ගේ ආරක්ශාවටත් හොදයි, අපෙ උන්ගේ ආරක්ශාවටත් හොදයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    mama nam spa yanne na. e th ban me mona jara neethida ?

    Minihekta ukannawath nidahasak nane me rate ?

    මාත් ස්පා යන්න පටන් ගන්න ඕනි
    wayasaka uncle kenek uka p*layi ube 😚 😚
    ------ Post added on Jan 16, 2023 at 7:49 AM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සුබ ආරංචි.. :P :P :P

    557235.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.

    ඒ අනුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වලදී පිරිමින්ට පිරිමි සහ ගැහැණු ඇයට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කල හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ.

    ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතුව වී තිබෙනවා.

    -නෙත්-
    Eeeya😬
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    මහින්ද මාතියාගෙ මැදමූලන ස්පා එකට දැනටමත් යනවා නේද?

    ආතල් එකක් නෑ නාකි මයිනෙක් නිසා . අනුර වගේ ගැටවරයෙක් තමා හොයන්නේ
     
    • Wow
    Reactions: sakuntha1996