SPA වල ඔබ නොදත් කතාව

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    SPA වල ඔබ නොදත් කතාව

    Ctq1-FtUEAA5-2N.jpg



    https://sinhalamovies.info/burning-birds-2018-sinhala-movie-watch-online/







    ප්‍රේමදාස ජාතකයේ නිරුවත හෙළි කරමින් විධායක ජනාධිපත් ප්‍රේමදාස විසින් බිහිකල කලු බලල් හමුදාව විසින් මරා දමන ජේවීපී අදහස් ඇත්තෙක්

    ඉන් අසරණ වන එම පුද්ගලයාගේ බිරිද සහ දරුවන්

    කන්තාවක් ලෙස එම බිරිදට රෑකියා සොයමින් යාමේදී වන අභියෝග

    ඇය සේවය කරන මස්කඩ මුදලාලියෙක් සහ ඔහුගේ සහචරයන් විසින් ඇය සමූහ දූෂණයට ලක්වෙයි.

    ඇ‍යට ඇගවීකිනීමට SPA කාරයෙක්ගෙන් වන ආරාධනාව

    දරුවන්ට කන්න දීමට ඇය ඇගවිකිනීමට තීරණය කරයි.SPA රෑකියාවට යයි

    වැඩිමහල් ඉගෙනගන්නා ගැහැණු දරුවාට මෙය ආරoචි වේ. ඇගේ විරොධය හමුවේ මව ගණිකා වෘත්තියට යයි.

    තම සෑමියා මැරූ කලු බලල් සාමාජිකයා සමග ස්පා එකේ තම සිරුර විකිණීමට මවට සිදු වේ.කලු බලල් සාමාජිකයා මවව දූෂණය කරයි

    spa එකට පොලිස්සියෙන් පැන ගණිකාවන් සොයා එන්නන් නිදහස් කර ගණිකාවන් හිරේ දමයි. මවද හිරේ යයි


    මෙය ගමට ආරන්චි වේ.කුහක ආත්මාර්තකාමි වික්ටොරියානු බෞද්ධ ඊනියා සදාචාරයෙන් පෙලෙන ම්ලේජ්ජ දුප්පතුන්ට නොසලකන ගම්මුන් පෙත්සම් ගසා මවගේ දරුවන් පාසලෙන් ඉවත් කරගනියි.දරුවන්ට පාසලක් නැතිවේ .

    ඊනියා වික්ටොරියානු බෞද්ධ සබ්යත්වයෙන් සදාචාරයෙන් පෙලෙන ගම්මුන් (ගණිකාවක් දැකලවත් නැති ගම්මුන් ) මවගේ ගෙදරට ගල්වරුසාවක් ගසයි

    ජේ.වී.පී අදහස් ඇත්තාගේ වියපත් මව වික්ටොරියානු ඊනියා සදාචාරයෙන් පෙලෙන ගම්මුන්ගේ කතා ඇසීමට නොහැකිව එල්ලා මැරෙයි.සියදිවි නසාගනියි

    ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් කිසිදු පිලිසරනක් මේ පවුලට හිමි නොවේ.උසස්පෙල ලියමින් සිටි වැඩිමහල් දියණිය බාල දරුවන්ද සමග ගාමන්ට් එකක රෑකියාවකට ගම හැරදා පිටත්වේ.

    හිරෙන් නිදහස් වී පැමිනෙන මව සමාජයෙන් පලිගැනීමට තීරණය කරයි.ඇය එය සිදුකරන්නේ තම සැමියා මරණයට පත් කිරිමට උදව්කල විදුහල්පතිව මරා දැමීමෙනි.මින් මව මිනීමරුවෙකු බවට පත්වේ.




    පව්කාරයන් දෙස වපරඇසින් බෑලීමට දැන්වත් මේ බෞද්ද යෑයි කියාගන්නා ම්ලේජ්ච සමාජය නතර කරවීමට පුරුදු විය යුතුය .

    3වන ශික්ෂාපදය බිදි ගණිකාව අසරණයෙකි.ඔබත් SPA වලට යන්නේනම් මෙවන් අයට වැඩිපුර මුදලක් දී පැමිනෙන්න.ඇගෙන් පහස නොගන්න .


    මිනීමරුවන් අසරණයෝය,,
    සොරුන් අසරනයෝය,
    ගණිකාවන් අසරණයෝය,
    තම දිවි රෑකගෑනීමට බොරු කියන්නන් අසරණයෝය
    බේබද්දන්ද අසරණයෝය.සමාජය සහ පාලකයන් සිදුකල යුත්තේ මොවුන් මේ තත්වයට පත්වන හේතු සොයා ඒවා මේ සමාජයෙන් නැතිකිරිමය .එසේ නොමැතිව නීති තද කිරිමෙන් සමාජය යහපත් නොවේ .මේටික වත්මන් පාලකයන්ට තේරුනද ඔවුන් උත්සහ ගන්නේ නීති දැඩිකර රට හැදිය හැක්කේ තමන්ට යැයි පවසමින් මහජනයා මුලා කර ඊලග චන්දයේදී වැඩි චන්ද ටිකක් ඩැහැගැනීමටය. Ex- Sirisena

    රටේ සමස්තය විදින බොහෝ ගැටලුවලට භෞතික හේතුව රට කල/දැන් කරවන පූජකපක්ෂයය.පාලකයෝමය..සජිත් ප්‍රේමදාස වැන්නවුන් නැවතත් බලයට ගේමට දතකන පාපතර ගූ.එන්.පී කාරයන්ය .:angry::angry::angry:වත්මනේ යමපල්ලන්ගෙන් වැඩියෙන්ම දුක්විදිනු ඇත්තේ පාලකයන් සහ පූජ්ය පක්ෂයයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "ඔබත් SPA වලට යන්නේනම් මෙවන් අයට වැඩිපුර මුදලක් දී පැමිනෙන්න.ඇගෙන් පහස නොගන්න" :baffled:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කම්මැලි නැත්නම් ගාමන්ට් එකක වැඩට යන්න තිබුනනෙ. ඊට ලේසියි ස්පා ජොබ් එක

    උඹ හිතුවද ගාමන්ට් වැහිවැහැලා තියනවයි කියලා රටේ.ගෑනු ගොඩක් ඉන්න පවුලක් හද්දා පිටිසර ගමක තනිකරලා කිරිදෙන ගෑනියෙක්ට ගාමන්ට් යන්න පුලුවන්ද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,920
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ හිතුවද ගාමන්ට් වැහිවැහැලා තියනවයි කියලා රටේ.ගෑනු ගොඩක් ඉන්න පවුලක් හද්දා පිටිසර ගමක තනිකරලා කිරිදෙන ගෑනියෙක්ට ගාමන්ට් යන්න පුලුවන්ද ?

    කලු බලල්ලු හිටියෙ ප්‍රෙමදාසගෙ කාලෙනෙ. 88/89 දි. මේ කතාව එතකොට 90 - 95 අතරෙ සිදුවීමක් වෙන්න ඕනෙ. ඒකාලෙ ගාමන්ට් නැගල ගියා
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කලු බලල්ලු හිටියෙ ප්‍රෙමදාසගෙ කාලෙනෙ. 88/89 දි. මේ කතාව එතකොට 90 - 95 අතරෙ සිදුවීමක් වෙන්න ඕනෙ. ඒකාලෙ ගාමන්ට් නැගල ගියා

    ගාමන්ට් නැගලා ගියාට සoඛයාත්මකව අඩුයිනේ කොච්චර කලත්.මායිම් ගම්මාන හද්ද පිටිසර ගාමන්ට් නෑ. පත්තරය අරන් බලපන්.අදකාලේ ස්පා වලට ඉල්ලන්නෙම දුශ්කර පලාත්වල ගෑනු..මොකද උන් තමයි දුප්පත්කම නිසා වැඩියෙන් අසරණවෙලා ඉන්නේ.ඒ නිසා ලේසියෙන් ස්පා එක දාලා යන්නේ නෑ .ඒවගේම ගම්වලට ආරන්චි යන්නෙත් නෑ.අදකාලේ ජීවන වියදමේ හැටියට ගාමන්ට් පඩියත් මදි දරුවෝ ඉන්න පවුලක ගෑනියෙක්ට.
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    Yako lankawe wathu keeyak paalu welada. Yanna kiyaoallako wadata. Aga hora jathiya. Sinhalu okkoma aga horu. Nikan enakan balan inna dannawa
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    උඹ හිතුවද ගාමන්ට් වැහිවැහැලා තියනවයි කියලා රටේ.ගෑනු ගොඩක් ඉන්න පවුලක් හද්දා පිටිසර ගමක තනිකරලා කිරිදෙන ගෑනියෙක්ට ගාමන්ට් යන්න පුලුවන්ද ?

    SPA ynna puluwanda?spa walata wadanam garment thiyei and vacancies oni tharam thiyei.boru dannepa bn.job nathnam ewapan hyala dennam oni ekekta garment wala mehe.mun tharageta poster gahanne job walata
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    උඹ හිතුවද ගාමන්ට් වැහිවැහැලා තියනවයි කියලා රටේ.ගෑනු ගොඩක් ඉන්න පවුලක් හද්දා පිටිසර ගමක තනිකරලා කිරිදෙන ගෑනියෙක්ට ගාමන්ට් යන්න පුලුවන්ද ?




    SPA යන්න පුලුවන්ද ලොක්කා එතකොට? :P:P:P