දත්ත මත ස්පා එක කරන්න.
1)බිලෙහි පැමිණි වෙලාව සදහන් වීම
2) පින්තූරය මගින් සෙවා සපයන්නිය තොරා ගැනීම ට හැකි විම
3)දවසෙ ආදායම, මාසික ආදායම ගණනය කිරීම හැකි විම
4) මාසෙ වැඩියෙන්ම ආදායමක් උපයා ඇති සෙවකයින් සෙවිමේ හැකි විම
5) cream, සබන්, තුවා ප්‍රමාණය ගණනය කිරීම
. මේ ඔක්කොම එකම system එකකින් xxxxxx අමතා Spa එකට System එකක් නිර්මාණය කරන්න
25000 පමණයි
![]()
![]()
තොපි දැන් මේවා උස්සගෙන ටැක්ස් රිටර්න් හදන්න එන්නෙපා
හරි නම් විනෝද බද්දයි වැටුයි වදින්න ඕන වැලිව් ඇඩඩ් සර්විස් නෙ
------ Post added on Dec 10, 2025 at 5:48 PM



කෝ ඔහේ පොල්ල තිබ්බා නෙව මේ පාර,මං බ්ලූබෙරි සමර්ස්බි එකකුත් අරන් තියාගෙන හිටියා. ජා-ඇල මශ්කඩේ ඉන්නවා මම දැන් 9ඉඳන් 6 වෙනකම් ඕනෑ වෙලාවක